ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Earth එක Check කරාද? :nerd:
    clucth switch එක change කරන්නේ හුඟක් වෙලාවට start වෙන්නේ නැති උනාම clucth lever ඇදලා start කරන්න උනාම, bulb එක පත්තුවෙන්නේ නැති හේතුවට නෙවේ

    මොකද clucth lever එකට එන wire දෙක හරියට දෙන්නේ නැත්නම් Bike එක හිතන්නේ තාම Bike එක Gear එකේ කියලා.. හරියට Wire දෙක ගැලෙව්වාම Gear එකෙදි පවා Bike එක Start වෙනවා වගේ :shocked:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p

    oya ledei e ledei 2ma ekata awe :baffled:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    oya ledei e ledei 2ma ekata awe :baffled:

    හරියටම earth වෙන්නේ නැතිඋනාම.. තමයි neutral පත්තුවෙන්නේ නැ කියලා මම අහල තියෙන්නේ..
    Chassis එකට set කරලා ඇති earth එක, ඒක මල බැඳිලාද දන්නේ නෑ.. Hornet එකේනම් තියෙන්නේ Tank එක යට
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    bump1.jpg

    රෙප් දුන්නා පට්ට පෝස්ට් එක ලොක්කා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p

    හරියටම earth වෙන්නේ නැතිඋනාම.. තමයි neutral පත්තුවෙන්නේ නැ කියලා මම අහල තියෙන්නේ..
    Chassis එකට set කරලා ඇති earth එක, ඒක මල බැඳිලාද දන්නේ නෑ.. Hornet එකේනම් තියෙන්නේ Tank එක යට

    check karala kiyannam bans , thnx
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p

    හරියටම earth වෙන්නේ නැතිඋනාම.. තමයි neutral පත්තුවෙන්නේ නැ කියලා මම අහල තියෙන්නේ..
    Chassis එකට set කරලා ඇති earth එක, ඒක මල බැඳිලාද දන්නේ නෑ.. Hornet එකේනම් තියෙන්නේ Tank එක යට

    lede hoyagathta :)

    clutch diode eka gihin machan, panchigawatte gihin wire hanassakin galogena awa 400/=
    dan lede hari

    motorbike electric supiri waddek innawa :rofl::rofl:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    එල එල මචන් උඹ ලෙඩෙත් හදාගෙන එක මොකද්ද කියල කියපු ඒකත් ලොකු දෙයක්.......!
    මමත් ඔය Diode එකේ යන සීන් එක අහල තිබ්බට තේරුනේ නැහැ. මමත් මෙ VTR එකේ electrical diagram එක බැලුවට පස්සේ තමි තේරුනේ එකේ වැඩේ.
    Clutch එක අල්ලනකොට reverse වෙන singnal එක cut කරන්න ටමයි ඔය Diode එක දාල තියන්නේ. එක short උනාම අනිවා neutral එක පත්තු වෙන්න ඕනේ....! :rofl::lol::):yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    iye wada arila enakota 12.30 a.m vitara maradanedi mawa nawettuwa, mama bahala
    licene insuarance aragena dunna , mahathtaya[awruu 28ka witara] ahuwa me bike eka mokadda? mama kiwwa cb*** ,250 kiyala num kiyannaepa , bike eke yatura denna ,mahattaya kiwwa ,mama dunna, mehe mewa padinna baa dannawane mahathtaya kiwwa,dan mahathtaya
    mokada karanne? mama ahuwa.. ***** ta yamu mahathtaya kiwwa, mama call 1k gatta aran aiyata wistare kiwwa , aiya danna loku mahattayek ta kiyala etana set ekata kata kala ,passe mata yatura dunna .. aiya wada karanne koheda kiyala ahuwa
    mama mukuth kiwwe naa ,, passe mawa allapumahathtaya kiyanawa mama hondata bike gana dannawa , matath tiyanne jade ekak , oyawa poddak bayakaranna lu haduwe...

    mama baya una!:(

    gedara awith aiyagen kunuharpa aha gatta:rofl::rofl:
     
    Last edited:

    මහත්තයා මොකද්ද Bike එක 400ccද?... :nerd:

    මතක තියාගන්න ඕනේ පලමු කාරණේ තමයි Bike පදිනකොට මහත්තයා... කිසිම නීතියක් නෑ Bike හෝ Car එකක යතුර පොලිසියට දෙන්න ඕනේ... කටක් තියෙනවානේ.. ඒකත් නැද්ද? :frown:
    වැරැද්දක් නම් ප* කෙලින් තියාගෙන හේතුව අහලා දඩ කොලයක් ගන්න.. අම්මෝ උසාවි දානවා කියලා මහත්තයාව බය කරද්දි කකුල් පන නැතුව යනවා නම් කරුණාකරලා වෙන කෙනෙක්ට Bike, Car දීල පස්සේ Seat එකේ යන්න පුරුදු වෙන්න... :angry:

    එකම දේ තමයි සෑහෙන්න දුර පලාතකනම්, වැරැද්දකුත් කරානම් කීයක් හරි දීල Shape වෙන එක.. මොකද එහෙ උසාවි යන එක කරදර වැඩක්, මම ගිහින් තියෙනවා.. මෝඩකමයි එඩිතරකමයි පටලවා ගත්තොත් නැට්ටේ ඉඳන් ගූ තමයි:no:.. කරුණාකාලා ඉස්කෝලේ යන පොඩිඋන් වගේ පොලිස් මාමලාට යතුරයි Bike එකයි දීල අඬාගෙන අම්ම ලඟට දිවීමෙන් වලකින්න

    ලොකු Bike පදිනවා නම් අනිවා පොලිස් ඇල්ලුවොත් කවුරුහරි ඕනේ, වඳින්න ඕනේ.. අපි වගේ එහෙම වඳින්න කැමති නැත්නම්.. Limit එකේ Bike පදින්න :)
     
    machan bike eka 4 , me wistare damme ewage bike padinawanam balagena padinna kiyana panivide denna

    mama bayauna kiwwe atal ekata ban. connection nathtam mewa padinne naa bans , ekai kata gahanne natuwa porata yatura deela eyage set eka { walkitalki} ekatama kata karawala yatura aith gatte :rofl:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මහත්තයා මොකද්ද Bike එක 400ccද?... :nerd:

    ලොකු Bike පදිනවා නම් අනිවා පොලිස් ඇල්ලුවොත් කවුරුහරි ඕනේ, වඳින්න ඕනේ.. අපි වගේ එහෙම වඳින්න කැමති නැත්නම්.. Limit එකේ Bike පදින්න :)

    :yes::yes::yes::yes::yes::yes: