මචන් ඔන්න ඕක තමයි නිසදැස් වල තියන ප්‍රබලත්වය....
එක් පුද්ගලයෙක් ඕක අකුරු කලාට, ඒ පුද්ගලයට වදෑ තව කෙනෙකුට එක වෙනත් විදියකට පෙන්න පුළුවන්.
එක හින්ද කවදාවත් ඔකේ හරි අර්ථය හොයන්න උත්සාහ ගන්න එපා....
එකිනෙක පුද්ගලයට සමාජයෙන් ජීවිතයෙන් ලැබිල තියන අත්දැකීම් සහ ඔහුට තමන්ගේ හැගීම් ප්‍රකාශ කෙරීමේ හැකියාව...