1. kandyan

    අනුලා බිසෝවක්

    කියල වැඩක නෑ බන්.......! :yes::yes::P
  2. kandyan

    Airdroid Application for your Android Smartphone Airdroid Application for your Andro

    superb app.....! It is a must have app for android devices. you can use this app easily if you have wifi connection. otherwise file transfer speed might be low according to your internet connection. :yes:
  3. kandyan

    ANDROID වැඩකාරයෝ

    ඔය කේස් එකේ තියන ප්‍රශ්නේ මචන්, ගොඩක් වෙලාවට stock kernel වල සමහර drivers දන්නේ නැතුව build කරනවා.ඉතින් custom kernel වල developers ලා try කරන්නේ පුළුවන් තරම universal drivers දාල හැම device එකකටම support කරන්න kernel එක හදන එකයි...... ඕක හරියට නිකන් windows 7 වල නැති drivers, service pack...
  4. kandyan

    Help - Mobile Phone

    මචන් NOKIA ASHA 305 එපා අන්තිමයි. අවාසි: 01. Indian (south asian) මාර්කට් එකට හදල තියන්නේ. (අනිවා quality අඩු ඇති) 02. TFT resistive touchscreen උඹේ ඇඟිල්ලේ හයියට තමයි ඉතින් වැඩ කර ගන්න වෙන්නේ. 03. ROM,RAM දෙකම අඩුයි එක හින්ද වෙන දේවල් ටිකක් google කරලා බලන්න. 04. camera එක 2mp හා flasher එකක්...
  5. kandyan

    ANDROID වැඩකාරයෝ

    ඔය tab එක root කළා කිව්වා නේද? දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. official ROM එකට custom kernel එකක් flash කරන්න. කිසිම අවුලක් වෙන්නේ නැහැ.:yes::yes::yes:
  6. kandyan

    Patta belli Jayalalitha @$#$% Indiyan demallunge Ke&^ weda

    සිරා කතාව මචන්......! :yes::yes::yes::yes::yes::yes:
  7. kandyan

    Only In Vietnam..........

    හොඳ වෙලාවට වියට්නාමය ලංකාවට ටිකක් එහායින් තිබ්බේ......... :D:D:D:D:D:D
  8. kandyan

    South indian ballo (breaking news)

    අනේ මන්ද දැන් ඉන්දියාව කරන්නෙම ලංකාවට කොනිත්තන එකමයි...! :(
  9. kandyan

    Quilling Papers Designing

    This art designs can be done easily if u hav sum kind of gadget to rolling up the paper strips. So i designed small gadget with a DC motor to winding paper strips. Very interesting and creative thing to do when you r free...........! :yes: :D:D:D:D:D:D
  10. kandyan

    Hondama Arakku

    මම ඒ කේස් එක දැනගෙන හිටියේ නැහැ මචන්. අපි ගොඩක් වෙලාවට ආර්ථික අපහසුතා තිබෙන වෙලාවට ඕකෙන් හා white Rum එකෙන් තමයි cocktail පාරක් එහෙම දාගන්නේ........... :oo::baffled::dull:
  11. kandyan

    Super Bikes.........

    මරදානේ , ජයන්ත වීරසේකර මාවතේ ඉන්න Royston අයිය ගාව තිබ්බ 2009 EFI WHite colour VTR250 එකක්. ඒක තමයි මම දන්නා ලංකාවේ තිබ්බ සුපිරිම condition EFI VTR එක. තව red colour එකක් තියනවා මම දන්නා මීගමුවේ යාලුවෙක් ගාව. නමුත් ඒකත් පොර දෙන්නේ නැහැ. හැබැයි ට්‍රයි කලොත් 4.5 ක් විතර වෙනකොට හොයා ගන්න බැරි...
  12. kandyan

    Hondama Arakku

    ගැලරි කොහෙද බන් 1000 ට දෙන්නේ.......? අහන්නත් සතුටුයි... :D:D:D:D:D
  13. kandyan

    Super Bikes.........

    අනේ මචන් මම හෙව්වා ලියපු එක නමුත් තම හොයා ගන්න බැරි උනා. ගොඩක් කාලෙකට ඉස්සර වෙලා තමයි post කලේ. අනේ නැහැ මචන් බයික් එක දැන්ම විකුනන්නේ නැහැ.මමත් හරිම අමාරුවෙන් තමයි මේක හොයා ගත්තේ. :yes::D
  14. kandyan

    Super Bikes.........

    good thread bro........! I previously owned CB4 bt sold it few years back due to sum legal problems. now i have VTR250 2007 (final carburetor model). Yes indeed, its doing around 32kmpl very impressive fuel consumption. AFAIK XJRs are the worst bike in sri lanka which is cheapest 400cc can be...
  15. kandyan

    Hondama Arakku

    සදා සරණයි කියල ගන්න වෙන්නේ , OLD හරි OLD keg (whisky) හරි තමයි මචන්....... මොකද උඹට මේවත් ගන්න යනකොට තමයි අමාරුව දැනෙන්නේ.....! (අනේ මන්ද ඔය බෞද්ධ කොඩිය දාගෙන අහන ඒවා.... :D)
  16. kandyan

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    මේකයි මචන් වෙන්නේ. ඔය tab එකේ rom එකට වෙනම space එකක් වෙන් කරන්නේ නැහැ.ඉතින් උඹ දාන rom එකේ size එක වැඩි වෙන්න internal memory අඩු වෙනවා. ඕකට හොඳ විසඳුමක් හොයාගතතා XDA developers ලා. එයාල htc nexus one කියන ෆෝන් එකට sense සහිත අලුත් ICS rom එකක් දාන ඉඩ මදි හින්ද custom HBOOT (bootloader) එකක්...
  17. kandyan

    Laptop Problem

    මචන් උඹට කරන්න තියන්නේ..... 01.CPU usage n RAM බලන්න meter එකක් දාගන්න.බලන්න ඒ දෙකේ උපරිමව පාවිච්චි කරනවද කියල... එහෙම වෙනවා නම් එක තමයි අවුල. (RAM එකේ අවුල් එන වෙලාවලුත් තියනවා ඔය වගේ symptoms තියන) 02.hard disk එක spin වෙන සද්දේ වැඩි නම් හා එක එක ළඟ දිගටම සද්ද වෙනවා නම් ඉතින් hard එකට...
  18. kandyan

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කරමු.

    මචන් අපි Campus ගියේ මහන්සි වෙලා ඉගෙන ගෙන, ඉතින් එක හින්ද ඔය කාලකන්නි දේශපාලනය අපි ඔලුවට දාගෙන ජීවිතේ විනාශ කරගන්න තරම් මෝඩ නැහැ.(මොකද හොඳින් ඉගෙන ගෙන දේශපාලනය කරන්න ගිහිල්ලත් අනාගත්ත පිරිස් අද ඔය කරගන්න දෙයක් නැතුව ඉබාගාතේ යන්නේ) එක හින්ද අපි ඒ හැමදේම කරලා බොහොම හොඳින් විශ්ව විද්‍යාල ජීවිතේ...
  19. kandyan

    Udari Kaushalya Tennakoon

    උඹ කතාව නම් ඇත්ත මචන්. නමුත් වැඩේ තියන්නේ මේ කෙල්ලත් ෆොටෝ ගත්තට අකමැත්තක් නෑ වගෙයි මට නම් පෙන්නේ....... ඕව කට්ටියට හොඳ පාඩම්...... තමන්ගේ පෞද්ගලිකත්වයක් නැතිව ඔය වගේ වැඩ කලාම ඉතින් වෙන්නේ මේ වගේ දේවල් තමයි. අනික මොන එකාද අකමැති මෙහෙම ෆොටෝ දැක්කම බලන්න.ඉතින් ෆොටෝ ටික share වෙනවා කියන එක අහන්නත්...
  20. kandyan

    වරදින්න_කලින්_දැනුවත්_වෙන්න

    Good post machan....! keep posting brother... :D

    No contents