මෙඩිකල් සයිඩ් එක කරන්නේ බන්.. පැරා මෙඩිකල්..Pharmacy & Psychology කොස් එකක් කරන සල්ලි හොයන්නේ..:nerd:
කොම්පිවුටර් කඩේක වැඩකරා.. ෆෝන් කඩේක වැඩකරා..කම්පුටර් රෙපයාර් කළා,විකුන්නා:yes:
A/L කරන කාලේ ..
වැරදි වැඩකරලා නෑ බන්.. මම මස්,මාළු කන්නේවත් නෑ :rolleyes:
මිනිස්සුන්ට කරලා තියන තරම් කියල වැඩක් නෑ...