3වෙනි පොස්ට් එක
අනේ කවුරු හරි මාව ගොඩ දාපන්කෝ :no: ..
මම 1ස්ට් පඩියෙන් සලකනවා හොදට.. :( අතේ සතේ නෑ..
පාර්ට් ටයිම් ජොබක් සෙට් කරපන්කෝ..
රත්මලාන පැත්තෙන්..
හවස 5 ඉදන් රෑ 12 විතර වෙනකන් වැඩ කරන්න පුළුවන්..
ඕනි කට්ටක් කන්නම් :rolleyes:..
සෙනසුරාදා දවසම පුළුවන් ඉරිදා 8 - රෑ 8 වගේ පුළුවන්...