බැටරි බහිනවා රත්වෙලා

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    factory reset කරලා බැලුවද? cpu එක හොඳට යුස් වෙන app තියෙනවද බලන්න.. මොකද්ද OS එකේ වර්ෂන් එක.. ඇපල් ගැන එච්චර දැනුමක් නැ බන් ..

    මෙව්වා කරලා බලන්න

    A solution roundup:
    - If eating through battery (a sign of that is being warm without being charging), do a settings -> network -> reset
    - And / or, do a hard reset (hold down the power button for > 10 seconds, or hold power and home depending on the phone).

    Even when my iphone 4s wasn't hot, it seemed to be eating through battery quickly. I did both of the above and now it's running very well.

    අප්ඩෙට් කරාට පස්සේ 8.0.2 තියෙන්නේ කලින් 7.1 ජෙල්බ්රෙක් කරලා තිබ්බේ
    වැඩියෙන් යුස් කරනවා කියල පෙන්නන්නේ Home screen and lock screen 68%


    :no::no::no::oo::oo::baffled:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,154
    113
    Kottawa
    same problem...game ekak ehema gahuwama pattata rath wenawa..4s thamai..r-sim ekakin thama unlock kalla tiyenne:confused::yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,026
    9,644
    113
    එක තැනක නෑ
    mage 5c eka dead wela thibila hadanna dila e huk#anna battery eka kawa. paya ganakin off wenawa full charge karath. aran masa 3k vithra ban. aparade anithimata 36kata dunna full set :( hadanna denawa nam tikak hari danna honda thanakata deepan. naththam mun phone eka kanawa ban.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අප්ඩෙට් කරාට පස්සේ 8.0.2 තියෙන්නේ කලින් 7.1 ජෙල්බ්රෙක් කරලා තිබ්බේ
    වැඩියෙන් යුස් කරනවා කියල පෙන්නන්නේ Home screen and lock screen 68%


    :no::no::no::oo::oo::baffled:


    :dull::dull::dull::dull::dull:

    බොන වැස්සෝ ඕක android නෙවි එන එන අප්ඩේට් එක ගහන්න 4ස් එකේ ගහන්න බැහැ 8 එක
    මගේ යාලුවේ උගේ 4 එකේ 7 එක ගහල එත් චෝර උනා

    පොඩ්ඩක් හිතපන් වැඩක් කරන්න කලින්
    ඔකේ රිවර්ට් කරන්නත් බැරි කතාවක් මන් කොහෙද දැක්ක

     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ



    :dull::dull::dull::dull::dull:

    බොන වැස්සෝ ඕක android නෙවි එන එන අප්ඩේට් එක ගහන්න 4ස් එකේ ගහන්න බැහැ 8 එක
    මගේ යාලුවේ උගේ 4 එකේ 7 එක ගහල එත් චෝර උනා

    පොඩ්ඩක් හිතපන් වැඩක් කරන්න කලින්
    ඔකේ රිවර්ට් කරන්නත් බැරි කතාවක් මන් කොහෙද දැක්ක



    මොන කරන්නද බං මේක රිස්ටෝ කරන්න බෑ අප්ඩේට් නොකර :baffled:
    දෙන රත් වෙන්නැ නො සර්විස් එනවා එකයි අව්ල..සිග්නල් ඩ්‍රොප් වෙනවා වගේ :nerd:
    හදාගන්න තැනක් කියපල්ලකෝ :confused::confused: