සුදු වෙන්නත් ඔනි..
මේකයි කේස් එක.. මගේ මුන් කැතවෙලා :angry:..කලිනුත් කැතයි තමයි එත් දැන් ගොඩක් කැතවෙලා.. අපිත් ඉතින් පොඩිකාලේ සුදට ලස්සනට හිටියනේ :oo:..අවුවට පිච්චිලා, කුරුලෑ කැඩිලා චාටර් වෙලා ඉන්නේ..දැන් ඉතින් මොන හරි කරගන්න කාලෙත් හරිනේ කට්ටියගේන් අයිඩියා ඔනී :rofl:... වැඩේ ගොඩ ගියොත් හොදට...