1. t.lakmal

    මාරම මාරම මාරම සතුටුයි

    සුබ පැතුම් මචං ලස්සන රෝස මලක්ම හම්බවෙයි...;)
  2. t.lakmal

    Software Developing කරන්න..

    ela rep5+
  3. t.lakmal

    ..පවර් එක 10යි..

    elaaaaaaaaaa
  4. t.lakmal

    matrix wage movies

    inception balapan patta
  5. t.lakmal

    අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

    මටනම් නොමල් හදවතක් තියෙන්නේ හම්බ උනොත් එහෙම් එකෙක් දාන්නම්..
  6. t.lakmal

    තරු_පේන්ඩ_දෙන්නෙ...

    එල එල සුබ පැතුම් :yes:
  7. t.lakmal

    Scott Adkins-හැමෝම බලන්න එක පාරක්

    ගුටිකන එවුන් පව් බන් :shocked:.උනුත් පට්ට වැඩ්ඩො ටිකක් තමයි :lol:..rep 2+
  8. t.lakmal

    නපුරි

    දැනගන්නත් එක්ක බම්ප් කරා
  9. t.lakmal

    අපේ ජනාදිපති තුමා ගැන ආඩම්බරයි.

    අනිවා..තියනවානම් එක නීතියයි..අන්තිමට උන්ට වෙනම නිති,අධිකරන දෙන්න ගියොත් උන්ට රටෙන් කැල්ලකුත් දෙන්න වෙයි..දෙමලුන්ටත් ඔවා දෙන්න වෙයි..උන්ට ඔච්චට කපාගන්න ආසනම් වෙන රටකට ගිහින් කපගනිල්ලා :D..මෙකේ බෙලි කපන්න දෙන්නේනම් නෑ පු‍තෝ..දෙයියනේ කියලා යුද්දේ ඉවර වෙලා මල මිනී නැතුව ඉන්නවා :growl: ..අයිත්...
  10. t.lakmal

    අපේ ජනාදිපති තුමා ගැන ආඩම්බරයි.

    තාම හදනවාලු :lol::lol:..ඕස්ට්‍රෙලියාවෙ අගමැතිනි ෂරියා නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය මුස්ලිම්වරුන්ට රටෙන් පිට වෙන්න කියලා..;)
  11. t.lakmal

    ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

    ඒකනම් ඇත්ත :growl: ඒ උනාට මට පඩිය ලොකු උනේ නැති උනාටනම් කමක්නෑ ඒ උනාට ඉගෙන ගන්න තියෙන්න ඔනි ඉස්සරහට :nerd:.. that s my dream :D..
  12. t.lakmal

    ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

    :eek::eek::eek::eek::confused::confused::confused::confused:
  13. t.lakmal

    ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

    කැත කතා කියන්නෙපා :shocked:.. එපා වෙනවනේ පටන් ගත්ත තැනම..:growl:
  14. t.lakmal

    ප්ලීස් කියපල්ලා..උදවුවක් ඔනී..

    රෙප් ඉවරයි..හෙට සුවර් දෙනවා..ඔහොම යං..ඔහොම යං..

    No contents