Suba pathum machan
DemonAkalanka Well-known member Aug 17, 2011 7,581 1,459 113 Sri Lanka Jan 21, 2013 #101 Suba pathum machan
Ela Madda Well-known member Aug 29, 2011 1,373 203 63 ඇයි ගේමද ;) Jan 21, 2013 #103 Very Very Congradulations
smad Well-known member Jan 11, 2007 2,819 329 83 日本 Jan 21, 2013 #104 පුංචි කෙලි පැටික්කිය සියලු දෙවියන්වහන්සේලාගේම පිහිට ලැබෙන්ඩ ඕනා...
shitlmx Member Apr 23, 2009 1,105 36 0 Another Realm Jan 21, 2013 #105 niyamai machooo thawa thawath pinwath daruwo lebenna kiyala prarthana karanawaa
Lacky Shan Member Sep 15, 2012 1,607 169 0 Negombo Jan 21, 2013 #106 නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා ..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Jan 21, 2013 #107 පළමුවෙන් ම මගේ සුබ පැතුම්........ පළමුවෙන් ම දියණියක් ලැබීම වාසනාවක් බවයි මගේ පෞද්ගලික විශ්වාසය. ඔබ කරන කියන දෙය මම බලා සිටිමි...ඔබ වැනි රට ගැන කැක්කුමක් ඇති කෙනෙක් ගේ දියණිකව ඉපදීම ඇය ලබන වාසනාවකි.
පළමුවෙන් ම මගේ සුබ පැතුම්........ පළමුවෙන් ම දියණියක් ලැබීම වාසනාවක් බවයි මගේ පෞද්ගලික විශ්වාසය. ඔබ කරන කියන දෙය මම බලා සිටිමි...ඔබ වැනි රට ගැන කැක්කුමක් ඇති කෙනෙක් ගේ දියණිකව ඉපදීම ඇය ලබන වාසනාවකි.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jan 21, 2013 #108 thundenatama budusaranai,lassna keli patikkiyel labenna kiyala prarthana karanwa !!!!
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 Jan 21, 2013 #109 ado niyamai machan. wasanawantha punchi patikkiyek labei ubata. baya wenna epa poddakwath. ipadila tika kalayak giyata passe apitath patiyage 4to ekak balanna dapan ehenan hode.. budusaranai machan.!!
ado niyamai machan. wasanawantha punchi patikkiyek labei ubata. baya wenna epa poddakwath. ipadila tika kalayak giyata passe apitath patiyage 4to ekak balanna dapan ehenan hode.. budusaranai machan.!!
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Jan 21, 2013 #110 උනුසුම් සුබපැතුම් මචන් පැටියට තෙරුවන් සරනයි .
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jan 21, 2013 #111 දුවකගෙ අප්පච්චි කෙනෙක් ගෙන් තෙරුවන් සරණයි මචං. සතුට අපි සමග බෙදාගත්තට ස්තුතියි. සියළු පැතුම් ඒ ආකාරයෙන්ම මල් ඵල ගැන්වේවා
දුවකගෙ අප්පච්චි කෙනෙක් ගෙන් තෙරුවන් සරණයි මචං. සතුට අපි සමග බෙදාගත්තට ස්තුතියි. සියළු පැතුම් ඒ ආකාරයෙන්ම මල් ඵල ගැන්වේවා
dwpsg Well-known member Nov 23, 2011 8,770 3,307 113 Iɳ ɱყ ԃɾҽαɱ Jan 21, 2013 #112 ~Zimba~ said: නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා Click to expand...
Cool12345 Active member May 23, 2010 632 71 28 galle Jan 21, 2013 #113 ~Zimba~ said: නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා Click to expand...
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jan 21, 2013 #114 මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම...
මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම...
t.lakmal Active member Apr 17, 2012 445 37 28 බෝඩිමේ Jan 21, 2013 #115 සුබ පැතුම් මචං ලස්සන රෝස මලක්ම හම්බවෙයි...
Sniff Active member Jul 28, 2011 508 52 28 Sniff's world Jan 21, 2013 #116 laknath123 said: මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම... Click to expand...
laknath123 said: මටත් ඕක දැනිලා තියෙනවා ...ඒ එන හැඟීම වචන වලින් කියන්න බැහැ කියලත් දන්නවා...සුභ පැතුම් සහෝ....බුදුසරණයි තුන් දෙනාටම... Click to expand...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jan 21, 2013 #118 Aneee waasanawan .... Nidhuk neerogeee waasanawantha doniyek labewa.... Jaya wewa machn!
magadia Well-known member Nov 14, 2010 3,539 626 113 මගේ බවනේ Jan 21, 2013 #120 බුදු සරණින් චුටි පැටික්කි නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න