:yes: අනිවා..රජයේ උන්ට ඉතින් කියක් හරි හොයාගන්න අමාරුවනේ තියෙන්නේ..උන්ට ආගමක් දහමක් නෑ..චන්දේටනම් කොවිල්,පල්ලි,පන්සල් වලමයි..මේවගේ ජරා වැඩ කරන් එවුන්ව හොයපන්කෝ..දෙ තුන් දෙනෙක් අල්ලගත්තනම් ඉවරයි ;)..මොන ආගමට උනත් ඔය කරන් එවුන්ටනම් හොදක් වෙන්නෑ..ඔකුන් ආගම ජාතිය පෙන්නලා ජරා වැඩ කරන උන්...