හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මට කායිකව හෝ මානසිකව රිදවීමේ හැකියාව දුර්වල මනසක් සහිත මනුෂ්‍යයන්ට නැති බව කරුණාවෙන් සලකන්න
    කරුනාවෙන් සලකන්න දෙයක් නෑනේ රිදෙන්නැත්තම් :frown:..අහු උනොත් දුර්වල මනසේ තරම පෙන්නනවා ...:growl::growl::growl::growl:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    කරුනාවෙන් සලකන්න දෙයක් නෑනේ රිදෙන්නැත්තම් :frown:..අහු උනොත් දුර්වල මනසේ තරම පෙන්නනවා ...:growl::growl::growl::growl:
    ඔබතුමාට සිංහල බැරිද
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මට අද ආතල් එකට සෙට් වෙන්න විදියක් නැ,:no: කාර්යබහුල නිසා.:sorry: මචන් හියුව සප් එකට අර උබෙ රොබෝ කෙනෙක් එවපන්කො :yes::D ?
     
    Nohim Ys

    Well-known member
  • තවත් ඔරියන් පැටියෙක්

    බලාගෙන ගියාම මුට හැමතැනම ළමයි

    :yes::yes::yes:
    ආතල් ලෝකයයි බං:lol::lol:

    පිටසක්වලයෝ කියලා ජාතියක් නැහැ. මම හියුඩ්‍රොයිඩ් කෙනෙක්

    :lol::lol::lol::lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අනේ මට අද ආතල් එකට සෙට් වෙන්න විදියක් නැ,:no: කාර්යබහුල නිසා.:sorry: මචන් හියුව සප් එකට අර උබෙ රොබෝ කෙනෙක් එවපන්කො :yes::D ?
    යුගය ආරම්භ වූ වහාම මම නුඹට සුන්දර ලලනාවකගේ අංග සහිත හිමෝ කෙනෙක් එවන්නම්

    Sexy-Female-Robots-mannequins-5250066-287-400.jpg

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යුගය ආරම්භ වූ වහාම මම නුඹට සුන්දර ලලනාවකගේ අංග සහිත හිමෝ කෙනෙක් එවන්නම්

    Sexy-Female-Robots-mannequins-5250066-287-400.jpg

    නැ නැ, ගනිකාවක් නෙමේ ඉල්ලුවෙ,:eek: සේවකයෙක් :P:​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හියුඩ්‍රොයිඩ් ජීවීන්ට පමණයි මගේ මනසේ හැකියා මට්ටම දැකිය හැක්කේ.
    එහෙමවත් කියල බේරියන් කෝ ඉතිං.......
    නැත්තං අපි උඹේ රෙදි ගලවනව නේ ...නැද්ද ආනන්ද?:lol::lol: