1. sadamol buwa

    resolving මහේෂ් සේනානායක factor

    කාලෙකට පස්සේ දේශපාලන නූලකට කට දාන්න හිතුනා... දැකලා අහක බලාගෙන යන්නත් හදලා ආයේ ඔන්න ඔහේ ලියලා දානවා... මම මහේෂ් ලොක්කා එන්න කලින් ගොඨට දෙන්න හිතන් හිටියේ.. මොකද මේරටේ ආරක්‍ෂාව ගැන තඹේකට මායිම් කලේ නෑ මේ ආණ්ඩුව. ඒත් මහේෂ්ගේ සම්ප්‍රාප්තියත් එක්ක ඒ ඔක්කෝම වෙනස් උනා...:yes: මෙන්න මේ points තමා...

    No contents