බලන්නකෝ ඉතින් අපේ මිනිස්සුන්ගේ මතවාද.... තමන්ගේ දේශපාලන මතයට විරුද්ධනම් අම්මට උනත් මේටික තමා... බලෙන් හරි රට අල්ලගන්න හොඳ මනුස්සයා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙට ආවාම බනින විදිහ තමා මේ... මේකෙන් පේන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප තාමත් අර ගෝත්‍රික වහල් මානසිකත්වයේ තියෙනවා කියලා... මැක ගොඩක් තැන්වල...