:oo::oo:යකෝ.... ඉස්සර මහරෑට සොහොන් පිට්ටනියක් ගාවින් යන්න ඔන කැම්පස් එකේ ඉඳන් ගෙදර එද්දි... පාන්දර 3.15 බස් එක.... මුලින් මුලින් බය උනා... පස්සේ හරි ගියා... :lol:
ඉස්සරනම් හීන පෙනුනා... සමහර හීන ගැන කාටවත් කියන්නවත් බෑ... ඒ තරම් හොඳ ඒවා... ඒත් දැන් පේන්නෙම නෑ.... මලා වගේ නින්ද යනවා...