අපේ සමහර ගති පුරුදු...

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සමහර සද්ද වලට එක පාරටම ගැස්සෙනවා. එක නම් මම හිතන්නේ හොර්මොන් කිරයාකාරිත්වය නේද...ක්ෂණිකව ශරීරය දක්වාම ප්‍රතික්‍රියා....

වෙන්න ඇති..එත් මම දන්නව එක ගැස්සෙන්න තරම් දෙයක් නෙවෙයි කියලාත්..ආ තව එකක් තමා චුටි සත්තු දැක්කාම හංගොල්ලො ගොලුබෙල්ලො,කුඩැල්ලො වගෙ එවුන් දැක්කම උන් ඇගෙ යාවි කියලා හිතෙන එක..අම්මො පන බයයි එවට නම්:dull:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පොඩි කාලේ මකුළුවන්ට බය කවුද :P දැනුත් ගැස්සෙන ගතියක් තියෙනවා දැක්කම

බයක් නම් නැ..එත් හොම්ස් ගෙ පොතක තිබ්බ කතාවක් බලලා මකුලුවො ඇගට පනි කියලා හිතෙනවා..:dull:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1. හොල්මන් ෆිල්ම් කතා අහන්නේ බලන්නේ නෑ. නින්ද යන්නෙ නෑ බැලුවොත්. නින්ද ගියොත් හීනෙන් පේනවා.

    මල ගෙවල් වලටත් අඩුවෙන් යන්නේ

    2. කොහොමත් දවසට හීන 2ක් වත් පේනවා. සමහර දවස්වලට කොටස් වශයෙන් පේනවා. අද එකේ ඉතුරු ටික හෙට වගේ. හැබැයි නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයි.

    3.කොහෙහරි යන්න ලෑස්ති වෙලා පාරට බැස්සට පස්සෙ පර්ස් එකයි ෆෝන් එකටයි අමතරව හිමින් සැරේ කලිසමේ සිප් එක චෙක් එකත් චෙක් කරනවා. පුරුද්දක් විදියට වෙන දෙයක්.

    4. නයා, සර්පයෝ අදුරගන්න බැරි නිසා ගැරඬින් ටත් බයයි.

    තව මතක් උනාම දාන්නම්.

    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ආය මරැ සිද්දියක් නිදාගෙන ඉන්කොට එක පාරම නැගිටෙනවා නිකන් ප්‍රපාතයකින් පහලට වැටුනා වගේ ඒ වුනාට දැකපු හිනේ මතක නැ.පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා..ටිකක් වෙලා කල්පනා කරනවා මොකො වුනෙ කියලා..කොහෙන් හරි වැටෙන්න ගියා කියලා විතරය් මතක
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම මෙහෙම දෙයක් අහලා තියෙනවා. සමහර අවස්ථාවල අපි දකින සිදුවීම්, දේවල් එහෙම ක්ෂණිකවම අපේ යටි සිතේ මතකයට ඇතුළු වෙනවා. ඊට පස්සේ අපේ මොලය ඒ සිද්ධිය හෝ දර්ශනය ගැන අපිට සංඥා දෙන්නේ යටි සිතේ මතකය ආශ්‍රයෙන්.අන්න එහෙම වුනාම ලු අපිට දැනෙන්නේ අපි මේ දේ මීට කලින් දැකල තියෙනවා කියල..

    deja vu
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි කාලේ මකුළුවන්ට බය කවුද :P දැනුත් ගැස්සෙන ගතියක් තියෙනවා දැක්කම

    බයක් නම් නැ..එත් හොම්ස් ගෙ පොතක තිබ්බ කතාවක් බලලා මකුලුවො ඇගට පනි කියලා හිතෙනවා..:dull:

    වෙන්න ඇති..එත් මම දන්නව එක ගැස්සෙන්න තරම් දෙයක් නෙවෙයි කියලාත්..ආ තව එකක් තමා චුටි සත්තු දැක්කාම හංගොල්ලො ගොලුබෙල්ලො,කුඩැල්ලො වගෙ එවුන් දැක්කම උන් ඇගෙ යාවි කියලා හිතෙන එක..අම්මො පන බයයි එවට නම්:dull:

    පොඩි පොඩි සත්තුන්ට නම් මම වැඩිය බයක් නැහැ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    1. හොල්මන් ෆිල්ම් කතා අහන්නේ බලන්නේ නෑ. නින්ද යන්නෙ නෑ බැලුවොත්. නින්ද ගියොත් හීනෙන් පේනවා.

    මල ගෙවල් වලටත් අඩුවෙන් යන්නේ

    2. කොහොමත් දවසට හීන 2ක් වත් පේනවා. සමහර දවස්වලට කොටස් වශයෙන් පේනවා. අද එකේ ඉතුරු ටික හෙට වගේ. හැබැයි නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයි.

    3.කොහෙහරි යන්න ලෑස්ති වෙලා පාරට බැස්සට පස්සෙ පර්ස් එකයි ෆෝන් එකටයි අමතරව හිමින් සැරේ කලිසමේ සිප් එක චෙක් එකත් චෙක් කරනවා. පුරුද්දක් විදියට වෙන දෙයක්.

    4. නයා, සර්පයෝ අදුරගන්න බැරි නිසා ගැරඬින් ටත් බයයි.

    තව මතක් උනාම දාන්නම්.

    ඔය සේරම ටිකත් මට තියෙනවා. සර්පයන්ට මමත් ඉස්සර බයයි. හැබැයි දැන් උන්ගැන ටිකක් දන්න නිසා වැඩිය බයක් නැහැ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආය මරැ සිද්දියක් නිදාගෙන ඉන්කොට එක පාරම නැගිටෙනවා නිකන් ප්‍රපාතයකින් පහලට වැටුනා වගේ ඒ වුනාට දැකපු හිනේ මතක නැ.පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා..ටිකක් වෙලා කල්පනා කරනවා මොකො වුනෙ කියලා..කොහෙන් හරි වැටෙන්න ගියා කියලා විතරය් මතක

    මට නම් වෙන්නේ උඩ ඉඳල වැටෙනවා හීනෙන් දකිනවා. ඊට පස්සේ පහුවදාටත් අතපය, කොන්ද එහෙම රිදෙනවා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    ගෙදර දොර වැහුවද කියල මතක නැතිව ආයෙ ආයෙ හැරිල ඇවිල්ලා බලපු වෙලාවල් තියෙනවා. ඒ හැම වතාවකදිම දොර වහලා ලොක් කරල තිබු‌නේ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය sleeping paralysis වගේ දෙයක් ඉස්සර වෙලා තියෙනවා ලග පාතකදි නම් උනේ නෑ.. හීනෙන් පේනවා හොල්මනක්..කෑ ගැහුවට සද්දයක් එන් නෑ..හැබැයි ඇහැරිලා නෙවෙයි ඉන්නේ..හෙන කාලෙකින් වෙලා නෑ ඒ හින්ද මතක නෑ :dull:

    අනිත්ව නම් ඉතින් ගමනක් යද්දි බෑග් එක 2,3න් පාරක් බලනවා වොලට් එකත් බලනවා :baffled:
    හුගක් ගැඹුරු වතුරටත් බයයි :baffled:
    සර්පයොන්ට සෑහෙන බයයි :sorry::angry: හීනෙන් හොල්මනක් දැක්කත් ඇහැරෙන් නෑ ඒත් සර්පයෙක් දැක්කොත් ඇහෙරෙන්වා උඩ ගිහින්..
    :sorry::sorry:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    1. හොල්මන් ෆිල්ම් කතා අහන්නේ බලන්නේ නෑ. නින්ද යන්නෙ නෑ බැලුවොත්. නින්ද ගියොත් හීනෙන් පේනවා.

    මල ගෙවල් වලටත් අඩුවෙන් යන්නේ
    :oo::oo:යකෝ.... ඉස්සර මහරෑට සොහොන් පිට්ටනියක් ගාවින් යන්න ඔන කැම්පස් එකේ ඉඳන් ගෙදර එද්දි... පාන්දර 3.15 බස් එක.... මුලින් මුලින් බය උනා... පස්සේ හරි ගියා... :lol:

    2. කොහොමත් දවසට හීන 2ක් වත් පේනවා. සමහර දවස්වලට කොටස් වශයෙන් පේනවා. අද එකේ ඉතුරු ටික හෙට වගේ. හැබැයි නැගිට්ටට පස්සේ ගොඩක් හීන අමතකයි.

    ඉස්සරනම් හීන පෙනුනා... සමහර හීන ගැන කාටවත් කියන්නවත් බෑ... ඒ තරම් හොඳ ඒවා... ඒත් දැන් පේන්නෙම නෑ.... මලා වගේ නින්ද යනවා... ඇහැරෙන්නත් අමාරුයි.... වයසට වෙන්නැති...

    3.කොහෙහරි යන්න ලෑස්ති වෙලා පාරට බැස්සට පස්සෙ පර්ස් එකයි ෆෝන් එකටයි අමතරව හිමින් සැරේ කලිසමේ සිප් එක චෙක් එකත් චෙක් කරනවා. පුරුද්දක් විදියට වෙන දෙයක්.
    මටනම් ඒකේ අනික් පැත්ත.... පාරට බැහැලා බස් එකට නගින්න යද්දි තමා පර්ස් එක මතක් වෙන්නේ.... දැනටත් එහෙමය.... වාහනේට නැගලා බාගයක් දුර ගියාම තමා දන්නේ පර්ස් එක නෑ කියලා... මෙහේ ලයිසන් එක නැතිව පැදලා මාට්ටු උනොත් ලොකු දඩයක් ගහනවා දැන්...

    4. නයා, සර්පයෝ අදුරගන්න බැරි නිසා ගැරඬින් ටත් බයයි.

    තව මතක් උනාම දාන්නම්.

    :lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගෙදර දොර වැහුවද කියල මතක නැතිව ආයෙ ආයෙ හැරිල ඇවිල්ලා බලපු වෙලාවල් තියෙනවා. ඒ හැම වතාවකදිම දොර වහලා ලොක් කරල තිබු‌නේ

    මමත් දෙතුන් පාරක් ස්විච් ඕෆ් කරාද කියල බලනවා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය sleeping paralysis වගේ දෙයක් ඉස්සර වෙලා තියෙනවා ලග පාතකදි නම් උනේ නෑ.. හීනෙන් පේනවා හොල්මනක්..කෑ ගැහුවට සද්දයක් එන් නෑ..හැබැයි ඇහැරිලා නෙවෙයි ඉන්නේ..හෙන කාලෙකින් වෙලා නෑ ඒ හින්ද මතක නෑ :dull:

    අනිත්ව නම් ඉතින් ගමනක් යද්දි බෑග් එක 2,3න් පාරක් බලනවා වොලට් එකත් බලනවා :baffled:
    හුගක් ගැඹුරු වතුරටත් බයයි :baffled:
    සර්පයොන්ට සෑහෙන බයයි :sorry::angry: හීනෙන් හොල්මනක් දැක්කත් ඇහැරෙන් නෑ ඒත් සර්පයෙක් දැක්කොත් ඇහෙරෙන්වා උඩ ගිහින්..
    :sorry::sorry:

    Same here....:nerd:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආය මරැ සිද්දියක් නිදාගෙන ඉන්කොට එක පාරම නැගිටෙනවා නිකන් ප්‍රපාතයකින් පහලට වැටුනා වගේ ඒ වුනාට දැකපු හිනේ මතක නැ.පපුව ඩිග් ඩිග් ගාලා ගැහෙනවා..ටිකක් වෙලා කල්පනා කරනවා මොකො වුනෙ කියලා..කොහෙන් හරි වැටෙන්න ගියා කියලා විතරය් මතක

    මට නම් වෙන්නේ උඩ ඉඳල වැටෙනවා හීනෙන් දකිනවා. ඊට පස්සේ පහුවදාටත් අතපය, කොන්ද එහෙම රිදෙනවා...

    මේ දෙකටම අදාලයි මම හිතන්නෙ..

    අපි නිදාගෙන ඉද්දි අපේ හදගැස්ම ආසන්න වශයෙන් නවතින්න වගේ යන වෙලාවන් එනව..
    0 ම නෙමේ මම හිතන්නෙ. ඕනෙ ගානට වඩා ටිකක් වැඩියෙන් අඩු වෙනව..

    එහෙම වෙලාවක අපි මැරිලද කියල මොලෙන් ටෙස්ට් කරන්න එවන සිග්නල් එකක් තමා මේ සීන් එක..

    පපුව ගොඩක් ගැහෙන්නෙත් හුස්ම අල්ලන නිසා..

    මේක 100% ශුවර් නෑ.. මම අහල තියන දෙයක් මිසක් ඉගෙනගෙන තියන දෙයක් නෙමේ නිසා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හිල් සීන් එක නම් නෑ මම අහල තිබ්බෙත් නෑ..

    උඩ තැන් වලට බයයි ගොඩක්..

    මාව වැටෙයිම කියල හිතෙනව.. හීනෙන් බයත් වෙලා තියනව..

    හැබැයි සිග්නල් කනු උඩටත් නැගල නම් තියනව.. ඒත් අයිනකට යන්න පට්‍ටම බයයි..
    බැලන්ස් නැති වෙලා මාව වැටෙයි කියලම හිතෙනව..

    නලියන පණුවො ගොඩක් එකට නම් දැක්කම පට්ට අවුල්..

    වෙන නම් අමතක වීම තියනව සෑහෙනට..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් දෙතුන් පාරක් ස්විච් ඕෆ් කරාද කියල බලනවා

    ඒක සාමාන්‍ය දෙයක් කියලා මම හිතන්නේ... මාත් ඒ වැඩේ නිතර කරනවා.... අමතක වෙන එක නිසා තමා මම හිතන්නේ එහෙම වෙන්නේ...:)