එක තැන තියෙන පොඩි හිල් වලට තියෙන බය දැන්ම නැති කරගනින්... නැත්නම් ඉස්සරහට ටිකක් විතර අවුල් යයි... අපිට ඒ වගේ ඒවගෙන් ඉදිරියට වැඩ ගන්න තියෙනවා....
මටනම් දැන් ඉස්සරට වඩා මලා වගේ නින්ච යනවා... ඇඳට වැටෙන්න විතරයි ඔන... ඉස්සර නිදාගන්න මල ගේමක් දෙන්න ඔන... සමහර දවස් තිබිලා තියෙනවා පාන්දර වෙනක් නින්ද...