1. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඒක හරි නෑ නේ... CCTV දැම්මම වටේ යනවා... හොරෙන් බලන්න වගේ සීන් එකක් දාලා ටිකට් ටිකක් කඩන්න පුලුවන්... :P
  2. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    තාම නැද්ද?:shocked::shocked:
  3. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අනේ මේ පලයං බං යන්න.... දැන් මේ දේවාලෙට සිකියුරිටි කෙනෙක්ව වත් දාන්න වෙයි බං.... දවල් දවසට මොකෙක් වත් නෑ... කොල්ලෝ ඇවිත් පොල් කඩනවා.... සමහර කපල්ස් ඇවිත් දේවාලේ ඇතුලේ නරක දේවල් කරනවා... කොහොම තිබුණු තැනක්ද මේ...
  4. sadamol buwa

    Beautiful Girls

    මේකිගේ ඉන්ස්ටා එක එවපංකෝ බලන්න පොඩි ටෝකක් දාලා....:rolleyes::rolleyes:
  5. sadamol buwa

    Beautiful Girls

    :shocked::shocked:
  6. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උඹට වෙච්ච දේම තමා ඉතින්...:lol::lol:
  7. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    ගෑණු ඔක්කෝම එකයි.... ඒ මනුස්සයට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීපල්ලා... වද නොදී...
  8. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    ඔං ඇවිල්ලා..... මම හිතුවේ මී වදයක් කියලා....:lol::lol:
  9. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    මල් කැඩුවට කමක් නෑ... පැණි හලාගන්නැතිව....:lol::lol: නැත්නම් රෑට කූඹි කයි....:lol::lol:
  10. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    එල්ලිලා මැරිලා කියලද කියන්නේ.... පව් බං...:(:(
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇයි මල්වර වෙලාද?:shocked::shocked:
  12. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    ආ කෑල්ල සුපුන්..... මොකද වෙන්නේ...
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නිදිය ගනින් පොඩි එකෝ....:lol::lol:
  14. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    තොපිව දකින්නත් තියෙන අමාරුව....:eek::eek:
  15. sadamol buwa

    scurvy ව තව පාරක් නිල් කරමු

    කෑ ගහන්න එපා පරයෝ..... හැම එකාම දැනගන්නවා....:sorry:

    No contents