1. sadamol buwa

    ගීත්මා බණ්ඩාර

    උඹ ගොනාව ෆෝම් කරන්න පුලුවන් මට්ටමට ගැට දෙකයි පුපයි හැදිලා ෆොටෝ ටිකක් ආපු දවසට:lol::lol:
  2. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කොහෙද බං... ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ...... අර පර හැත්ත ගෑනු හැත්ත දෙකක් ගන්න ජුන්ඩා මෙහේ තියලා ගියපු නිසා ගෙදරින් බර බරේ දැම්මා.... උඹට කතා කරන්න නොම්බරයක් තිබුනේ නෑ.... :sorry::sorry:
  3. sadamol buwa

    ඒ අක්කා

    හම්මේ.... ඒ අක්කාගේ......:lol:
  4. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    නැතිව..... පාන්දර දෙකට විතර ඇති..... පරයා මාව ඇහැරෙව්වේ..... ලංකාවට ආවද කියලා අහලා...:growl:
  5. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සචිර මේ දවස්වල කැනඩාවේ වටේ ඇවිදිනවා.... :nerd:
  6. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඩෝඩෝත් බිසී උනා.... ඒ නිසා මම ආයේ ආපස්සට ආවා.... වෙන මොනවා කරන්නද? තොපිට ගෙනාපු බෝතලුත් තාත්තාට දුන්නා....;)
  7. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    උඹ නිදිමතේ ඉන්නැත්තේ....:lol::lol:
  8. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    තෝ, රොක්සි,සෙක්සි,අසහන එක පරයෙක්වත් හිටියේ නෑ... ආපු දවසේ තොට කතා කලේ... අරක කරමු මේක කරමු කිව්වා එකෙක් නෑ...:frown: අසහනයට විතරයි කතා කරන්න බැරි උනේ...:(
  9. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එන්න නෙමේ... ගෙදරින් එලියට බැස්සෙත් හරි අමාරුවෙන්.... තොපි පරයෝ එකෙක්වත් හොයන්නත් නෑ....:lol:
  10. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔයා මම කියනවට craneberry දාලා ඒකට උඩින් 7up ටිකක් හරි sprite ටිකක් හරි දාලා බීලා බලන්න... කොක්ටේල්නම් වොඩ්කා වලින් හදන්න සෑහෙන තියෙනවා..... දැන්නම් සෑහෙන දෙවල් හදන්න දන්නවා....;)
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :lol::lol: උඹනම් ඉතින් මල් විතරයිනේ....
  12. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඔයා හරියටම හරි.... දෙහි කෑල්ලක් නොදා බිව්වොත් ටිකක් අමාරුයි.... ඒ නිසා ගොඩක් අය බොන්නේ වතුර හරි cranberry හරි දාලා. මෙහේ ඇරැක් නැහැ... රයි එහෙම නැත්නම් විස්කි තමා ගොඩක් තියෙන්නේ... ඒවානම් එච්චර අවුලක් නෑ....
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මතකයිනේ නේ.... :lol::lol:
  14. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කෝමේ අසහනයා....:eek:

    No contents