මම මුලින්ම අරක්කු වල රස බැලුවේ 2 වසරේදී....අපේ තාත්තා මුඩියෙන් එකක් දුන්නා.
බුග් ගාලා කටේ හලා ගත්තා.
![]()
bebadda

මම මුලින්ම අරක්කු වල රස බැලුවේ 2 වසරේදී....අපේ තාත්තා මුඩියෙන් එකක් දුන්නා.
බුග් ගාලා කටේ හලා ගත්තා.
![]()

ඒකටත් කම්මැලියි බන්....![]()

palayan ekala kasippu dealer uba neda![]()
bebadda![]()

ae yako magei kellagei photo thiyenne man gawai kella gawai ne
![]()

පලයන් පරයා යන්න....
හ්ම්ම්..බාර් ලයිසන් එකක් ගන්න තිබ්බා නම් හොඳයි හැබැයි.

පලයන් පරයා යන්න....
හ්ම්ම්..බාර් ලයිසන් එකක් ගන්න තිබ්බා නම් හොඳයි හැබැයි.

මම මුලින්ම අරක්කු වල රස බැලුවේ 2 වසරේදී....අපේ තාත්තා මුඩියෙන් එකක් දුන්නා.
බුග් ගාලා කටේ හලා ගත්තා.
![]()

ඒ එකමත් එක කාලේ තෝත් හිකනල් පැටියා වගේ එකා තමයි....![]()

මේටිකේ ආයේ සීතලයි.... ඒ නිසා පට්ට බෝරින්.... කිසිම හැපනින් එකක් නෑ.... පාරක්වත් දාගන්න බෑ....![]()

හොඳට බීපන්....වොඩ්කා ටිකකට උණු වතුර පොඩ්ඩක් දාලා දෙහි බෑයක් මිරිකලා චුට්ට චුට්ට බීපන්.
සීතල නැතුව යනවා.....
![]()

ඇඟේ මස් කලඳක් නැති එවුන් කියන කතා

වොඩ්කා බොනවට වඩා හොඳයි බං කසිප්පු ටිකක් පෙරන් බොනවා....
මම ආසම නැති බීමක්... මෙහේ තියෙන Premium එක උනත්....![]()

මෙහෙමයි , මමත් ඔය වොඩ්කා, වයිට් රම්, වගේ වතුර පාට බීමට කැමති නැහැ. ඇඟ වේලනවා.
අරක්කු ජාති තමා මට හරියන්නේ.
![]()

මෙහෙමයි , මමත් ඔය වොඩ්කා, වයිට් රම්, වගේ වතුර පාට බීමට කැමති නැහැ. ඇඟ වේලනවා.
අරක්කු ජාති තමා මට හරියන්නේ.
![]()