මේක පොදු ලිදක් ගැන නෙමේ බං... අපේ ගෙදර ලිඳ ගැන...
අපේ ගෙදර බෝඩිමක් තිබුනා... එකේ ගාමන් යන අක්කලා 5ක් විතර නැවතිලා හිටියා.... උන්ට නාන්න බාත්රූම් තිබුනේ නෑ... වත්ත පහල ලිදෙන් තමයි නෑවේ... මාත් ඉතින් ඒ ලිදෙන්ම නාන්වා ඒ දවස්වල.... ලිඳ තාප්පෙකින් වට කරලා තියෙන නිසා කාටවත් පේන්නේ නෑ.... අම්මෝ...