උඹලා හිතන් හිටියට කැනඩාවට ආපු ගමන් අපිව සිකිත මුදිත වෙලා.... සල්ලි මැවිලා සබ්බ සකලමානාවම හම්ඛෙනවා කියලා එහෙම නෑ බං.... ආපු ගමන් බඩු කොච්චර ගන්න තියෙනවාද? ඒවට කැපෙන්නේ ඩොලර් වලින්.... එනකොට අපේ මානසිකත්වය තියෙන්නේ රුපියල් වලින්... එතකොට හැමදේම රුපියල් වලට කන්වර්ට් කරලා තමයි බලන්නෙත්.... ආපු ගමන්...