1. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :shocked::shocked: කඩුව අහු වෙලාද?
  2. sadamol buwa

    IT Engineer Vacancy

    පී ඇම් එකට උත්තර එවන්න....
  3. sadamol buwa

    IT Engineer Vacancy

    මේක මල් බබාගේ අයිටී නූලනේ.....:sorry::sorry:
  4. sadamol buwa

    IT Engineer Vacancy

    වරෙල්ලාකෝ එහෙනම්... පීආර් දාන්න තමා ඉතින් තියෙන්නේ... එච්චර අමාරු නෑ.... එක එක ගොබිලොන්ම සල්ලි දෙන්න යන්න එපා නිකං... තමන්ටම දාගන්න පුලුවන්...
  5. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ඇයි පවුලට මොකද උනේ... තරහා වෙලා මහ ගෙදර වත් ගියාද?
  6. sadamol buwa

    IT Engineer Vacancy

    මෙහේ නීති තදයි... ලමයෙකුට වත් ගහන්න බෑ.... ලංකාව වගේ නෙමෙයි.... ඒ නිසා මම බය නෑ.... අවුල තියෙන්නේ කන තමා බං.... කට උඹේ උනාට කන මගේනේ...
  7. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආ නිකි බබා ඇවිල්ලා....:lol:
  8. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආපෝ.... උඹලා වහලේ හිල් හදලා.... ඒවගේන් පුස් හැදිලා.... දැන් බිම්මල් වගාවකුත් දාතැහැකි....:lol:
  9. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අප්‍රේල් වල ආවා..... ඊට පස්සේ තමා මෙහේ ආවේ....
  10. sadamol buwa

    IT Engineer Vacancy

    :shocked::shocked: දවස ගානේ කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ.... මට බය ගුටි කන්නත් වෙයිද කියලා....
  11. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මාස දෙකකින් නෑ නේද උපුල් මාමත්
  12. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    දැන් මාස දෙකක් විතර වෙනවා.... ඔකා රටවලා ගානක යනවා... වැඩිපුර ඉන්නේ මෙහේ. යූඑස් පැත්තෙත් යනවා...
  13. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :lol::lol: ඒ පුස් වතුර තෙමිලා හැදිච්චද?
  14. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පරාලේ න්න උන්ටනම් නාරි ලතා මලේ ලස්සන පේන්නේ නෑ.... ලස්සන බලන්න පොලවටම බහින්න ඔන....:lol::lol:
  15. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේ මාස පහට පරාලත් දිරලා... පේන්ට් එකත් සවුත්තු වෙලා..... කෝ මේකේ හිටපු අනික් ගොබිලෝ ටික.... සචියා නම් කැනඩාවේ....:eek:
  16. sadamol buwa

    IT Engineer Vacancy

    :lol:
  17. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එක එක ලපයි සිපයි ඇවිත් මේකේ ටෝක් දෙනවනේ... මේක කඹේ නිසා අත ඇරලා කියලා.... මල පනින්නේ නැද්ද බං...
  18. sadamol buwa

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    යකෝ මේ ටිකට උලුත් බිදිලා නේද? තොපි මේක යාවත්කාලීන කරන්නේ නැද්ද දැන්....:sorry:

    No contents