ඔකද බං උඹේ ප්‍රශ්ණේ... මම ඇත්තටම දැක්කේ නෑ...
මම දන්න විදිහට කතෝලික අය ආයේ ඉපදෙන්නේ නෑ...
ඒ නිසා ඒ අය කියන්නේ සමාදානයේ සැතපේවා කියලා.. එක්කෝ ඒ අය දෙවියන් වහන්සේ ගාවට යනවා නැත්නම් යක්‍ෂයා ගාවට. නිවන්සුව පතනවා කියන්නේ ආයේ අපි අතරම ඉපදෙන්නේ නැතිව කෙලින්ම නිවන් දකින්න කියන එකයි....හැබැයි අපි දන්නවා...