1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනා.... චූලා නේද මේ....:love::love:
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නොදකින් මූසලයා...:angry::angry:
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වෙලාවට අද කට්ටියව මෝල් කරන් නැතිව නිදා ගන්න යනවා.... ගුඩ් නයිට්..... නයා තෝත් පල... මට වැඩ වගයක් කරන්න තියෙනවා...
  4. sadamol buwa

    ආසාවෙ බෑ බන්...

    :lol::lol:
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තොපි නිදා ගන්නේ නැද්ද? දැන් එකත් පහුවෙලා..
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අටක් නෑ යකෝ දෙකයි තියෙන්නේ....:lol::lol:
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තොට හදිස්සි උනාට මට හදිස්සි නෑ....:lol::lol:
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගේ යාලුවෙක් පොඩි ක්‍රමයක් ගැන කිව්වා... මම ඒ ගැන හොයලා බලන්නම්... මටත් දැන් මතක් උනේ...
  9. sadamol buwa

    Sadani Fernando...

    :lol::lol:ඒ වගේ මොඩ්ලර් කෙනෙක් උනොත් මම එනවා කැමරාවක් අරගෙන ලංකාවට....
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ වරෙන් රස්නේ නෑ පොඩ්ඩක්වත්... දාඩිය දාන්නෙත් නෑ...
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් යකෝ ඉස්සර අක්කලා 6:15ට ගෙදරින් යනවා. 7ට පටන් ගන්නවා කියලා....
  12. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol:ඒකේ නතර වෙලා වැඩක් නෑ... ගාමන්ට් එකක් ගාව හරි වත්තක් ගාව හරි නවතින්න ඔන...
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෙල්ලොන්ගෙත් 7ට ශිෆ්ට් එකක් පටන් ගන්නවා නේ....
  14. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපිට අකුණු වලින් අඩුවකුත් තිබුනේ නෑ.... සරපයොන්ගෙන් අඩුවක් තිබුනෙත් නෑ.... හැබැයි ගැඹුරු වතුරටනම් බයයි...
  15. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :P:Pකොළඹ නැවතිලා හිටියනම්..... උඹේ ගන්න දෙයක් නැති වෙනවා....
  16. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම කිව්වේ රත්මලානේ පැත්තේ....:P:P
  17. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol:සතියට එකෙක් දෙන්නේක් එනවා... මම ඒ ලෙවල් කරන කොට පාන්දර නැගිටිනවා... එක පාරක් පාන්දර 3ට නැගිටලා වතුට බොන්න ටැප් එක ඇරියා. සින්ක් එකේ ඉඳලා අතට පැන්නා පොලගෙක්. අනූ නවයෙන් ඛේරුනේ.... මම ඌව නම් මැරුවා... අනික් උන්ව කවදාවත් මැරුවේ නෑ... අල්ලලා ගිහින් දැම්මා....

    No contents