ඔය කියන ඒවාත් එකක් තමයි.... හැබැයි වෛද්‍ය සභාවක් හරි ඉංජිනේරු සභාවක් හරි නැත්නම් හැම එකාම ඩොක්ටර් කියලා බොඩ් දාගෙන ඛෙහෙත් දෙයි.. හැම එකාම ඉංජිනියර් කියලා බොඩ් ගහයි. ඒක පාලනය කරන එක තමා ඉංජිනේරු සභාවකින් හරි වෛද්‍ය සභාවකින් හරි කරන්නේ. අනික තමා ලංකාවේ ඉංජිනේරු පීඨ වල කෝස් ඛේස් එක හැම අවුරුද්දෙම...