උඹ මේක කිව්වමයි මතක් උනේ... අපේ තව සෙට් එකක් හිටියා රාජගිරියේ ඔඛේසේකරපුර... පියුමි හාංසමාලිගේ වත්තේ... ඒ මම කැම්පස් ගියපු අලුතම... කැම්පස් එකේ වලියක් වෙලාවේ කට්ටියව එක්කන් එන්න ගියේ... දවල් අනිත් උන්ට ගේම දෙන්න උදේම යාලුවන්ගේ බෝඩිමට ගියා සෙට් වෙන්න.... අරුන්ගේ ගෙවල් හොයාගෙන පයින් යනකොට...