මොනා ඉවරවෙලාද
ඩිග්රි එක ඉවරවෙලා..... ලංකාවේ හිටියනම් මේ වෙනකොට චාටඩ් ඉංජිනියර්....

එතකොට දැන් කරන්නෙ මොනාද මෙඩිසින්ද![]()

කොහෙද බං ඉංජිනියරින් කරලා මෙඩිසින් කරන්නේ....කොහෙද බං ඉංජිනියරින් කරලා මෙඩිසින් කරන්නේ....
ඇත් කියපං උඹ මගේ මොලේ කුරුවල් කරන්න නේද හදන්නේ....

දැන් මොකද්ද කරන්නෙ එතකොට එන්ජිනීරින්ග් නෙමේ![]()


දැන් ඉතින් ජොබක් කරගෙන පාඩුවේ ඉන්නවා....![]()


අනෙ අම්මප. මුන්ගෙ ඔලුවට හිම වැටිල ගල් වෙලා මැරිල වග්වෙ
මොන ෆීල්ඩ් එකේද් කියල ඇහුවෙ මුලින්ම cs. Tronic mech civil![]()

තොපි එකෙක්වත් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ![]()
CE Computer Engineering![]()
