බේබද්දා යන වචනය දෙකට තුනට කඩා එය සෑදී ඇත්තේ කොහොමද කියලා බලන්න පුදුම උත්සාහයක් ගත්තෙ . ටිකක් බීලම හිතන්න ඕන ප්‍රශ්නයක්. එය පෘතුගීසින් ගෙන් අපට ලැබුණු වචනයක්. නියම වචනය “බෙබඩො” bebado.
පොඩි සොමියකට ඉඳල හිටල අඩියක් ගහන ගුරුසිංහලා මේ බේබදු ගනයට අයත් වෙන්නෙ නැහැ.
“සුරා මේරය මජ්ජ පමා… ප්‍රමාදයට...