1. යාළුවා

    Christina හොට් සෙක්සි පින්තූර ටිකක් බලමු ද?

    අපේ බබාල ඊළඟට කෙලවගන්නේ youtube monetization වලට. ලංකාවට පල්ලහට පල්ලහට දාල අන්තිමට ඕක අරගන්නත් ගේමක් දෙන්න වෙනවා :dull:
  2. යාළුවා

    Help එකක්

    එපා කිව්වෙ නෑ. Consequences Summary කීවෙ. දැනගන කරපන්. :rolleyes:
  3. යාළුවා

    මගේ_අලුත්_ලැප

    futureworldද ගත්තෙ
  4. යාළුවා

    Help එකක්

    ඒ කියන්නෙ ලෝක බඩ්ඩක් නෙමේ වගේ. හැබැයි වැඩේ දුර ගියොත් කරේ තමා. වැඩේ කරගන අතාරින්න අමාරුයි වගේ. මොකද ඒකිට වෙන එවුන් ගහල නැතුව ඇති. ලීක් උනොත් හුචස් :P
  5. යාළුවා

    කෙල්ලෝ aunties වෙනකොට කොල්ලෝ

    ඉතිම් ඉතිම් :P
  6. යාළුවා

    මගේ_අලුත්_ලැප

    සොෆ්ට්ලොජික්
  7. යාළුවා

    Toshiba eStudio 305 උදව්වක්

    Company එකක්ද උඹේ ෂොප් එකක්ද. JKOA කරන්නෙ ටොෂිබා
  8. යාළුවා

    මගේ_අලුත්_ලැප

    සිංගර් එකෙන් මස් නෙමේ මාලුවත් ගන්න එපා :rofl::rofl: වොරන්ටි කචල්,Refurbished ගූ ගොඩවල් උස්සන් එනවා.:eek::eek: ගිය මාසෙත් මං දන්න කෙනෙක් එකක් අරන් කෙලවගත්ත. වෙලාවට මාරු කරලා දුන්න අලුත් එකකට. ඒකට කවද කෙල වෙයිද කියල කීවෙ නෑ :rofl:
  9. යාළුවා

    Help එකක්

    මේකයි කලින් කිව්ව කතාවම තමා කියන්න තියෙන්නෙ. සේප් එකේ ආතල් ගත්තත් ලොකුවට ආතල් ගත්තත් අර වැඩේමයි වෙන්නෙ. ඒක බඩ්ඩක් නෙමේ නම් සේප් එකේ ආතල් ගත්තත් ඒකි උඹට සීරියස් ලව් කරයි. ඒ කියන්නෙ ඒකි වෙන කොල්ලෙක්ගෙ එක්ක යන්නෙ නෑ. ගෙදරින් කොල්ලෙක් හොයන දාට උඹ ගැන කියයි. එතකොට ආයෙ අර කතාවටම එන්ටර් වෙනවා...
  10. යාළුවා

    ශනුද්‍රී Star City 2018 05 12 boobs press.

    ඔය ඒකනෙ මං කීවෙ ලංකාවෙ එවුන්ගෙ මානසිකත්වය බේරගන්න ඕනෙ කියල :rofl:
  11. යාළුවා

    මගේ_අලුත්_ලැප

    13.3ද කීයද
  12. යාළුවා

    Beer ekak gahala , talk ekak danna pot ekak

    Saved :love: මේ රිවර්රූ සයිඩ් රූම් වල බැල්කනිය වෙන්නැති නේද බං. රූම් එකක් ගත්ත නම් හරි. :love:
  13. යාළුවා

    Maath ekka NOOO Katha ban.

    බොරු ලියන එක ප්‍රබුද්ධ කලාවක්. ඕකට මූඩ් එකේ ඉන්න ඕනෙ. නැතුව හැමදාම හිතෙන හිතෙන වෙලාවට පච හලන්න බෑ ඩෝ :angry:
  14. යාළුවා

    Maath ekka NOOO Katha ban.

    බේත් ගනින් බ්‍රෝ :yes:
  15. යාළුවා

    Maath ekka NOOO Katha ban.

    තුන් හතර පාරක් කාණු වල හිටියම හරි යනවා :P
  16. යාළුවා

    [බැද්දෙගම] Beddegama -DVD - [සිංහල චිත්රපටය]

    මේ ෆිල්ම් එකේ නේද බං අර සුපිරි සින්දුවක් තියෙන්නෙ. දැක්කෝතින් දෑසින් මේ ලස්සන ලෝකේ. එළකිරි බං තෑන්ක්ස් බාගන බලනවා ඕක නම්. දැන් කාලෙ මගුලෙ සිංහල ෆිල්ම් වගේ නෙමේනෙ :love:
  17. යාළුවා

    ලිංගික අල්ලස්

    අපේ උන්ට දුන්නනං ඔහොම අල්ලස් තියාගන ගහයි :baffled:
  18. යාළුවා

    hairtransplant

    මේකෙ හිටිය ඔය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම කෙනෙක්. polwattacom වගේ මතක සොයා බලන්න
  19. යාළුවා

    කෙල්ලෝ aunties වෙනකොට කොල්ලෝ

    කෙල්ලො වයසට යනකොට හොට බිම ඇනිලා ලොන් හැලෙනවා කියල තියෙන්නෙ එතන. කොල්ලො වයසට ගියත් කලින් වගේම හැන්සම් කියල තියෙන්නෙ :lol:
  20. යාළුවා

    ශනුද්‍රී Star City 2018 05 12 boobs press.

    වෙලා තියෙන හරිය මදිද. කොල්ලො කොල්ලො ගහනව කෙල්ලො කෙල්ලො ගහනවා. අන්තිමට උන්ම බැඳත් ගන්නවා. තව උන් ගෑණි මාරු කරගන්නවා. තව කියන්න දේවල් නම් තියෙයි පොත් සීයක් :rofl:

    No contents