1. යාළුවා

    Friends Wife

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මග මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන්වන්නට මුණගැසෙමු යළි :(
  2. යාළුවා

    Budget taxi

    Uber බලපන්. Family පිටින් යනවනං Uber & Kangaroo හොඳයි ලාබයි. හොඳ වාහන ටිකක් තියෙනව Uber එහෙම.
  3. යාළුවා

    🥒 Chathuri Maduwanthi

    යකෝ අර ඉස්සර ඇඩ් එකක නදීෂාගෙ ඇඟට නිපොලැක් තීන්ත බාල්දිය හැලුන වගේනෙ :( ෆොටෝෂොප් වගේ සෑහෙන්න
  4. යාළුවා

    🥒 Chathuri Maduwanthi

    එඩිට් කරපු එකා කලින් ගෙවල් වල තීන්ත ගාපු එකෙක්ද කොහෙද :sorry:
  5. යාළුවා

    Budget taxi

    මං ගොඩක් Use කරන්නෙ Pickme. මේ හරියෙ Pickme තමා ගොඩක් තියෙන්නෙ. Uberth Use කරනව. Kangaroo පොඩ්ඩක් Use කරලා තියෙනව. ඒ උනාට උන්ගෙ වාහන හැමතැනම නෑ. මට නං Pickme එක අවුලක් නෑ. මාසෙකට තුන් වතාවක් වගේ 50,100,150 Discount හම්බෙනවා දවස් දෙකකට ලිමිට් කරලා වගේ. ආයෙ Prizes එහෙමත් සෙට් වෙලා තියෙනව :P...
  6. යාළුවා

    අංගර ඉංගර

    කොලු කාරයන්ට මොන බබාලාද :sorry:
  7. යාළුවා

    Budget taxi

    use pickme, uber, kangaroo
  8. යාළුවා

    elakiri ය ලස්සන වෙලා....

    රෝසි මහත්මිය තවමත් ලස්සනයි
  9. යාළුවා

    මගේ_අලුත්_ලැප

    මොකද මිනිහො හෝම් ගත්තෙ :eek:
  10. යාළුවා

    ඈ බොල ලොන් හැලිච්ච නාකි බල්ලො තෝ මට හුජ්ජ කතා කියනව මදිවට තොගෙ පුස් කාපු ඇටෙනුත් ගැහුවා නේද...

    ඈ බොල ලොන් හැලිච්ච නාකි බල්ලො තෝ මට හුජ්ජ කතා කියනව මදිවට තොගෙ පුස් කාපු ඇටෙනුත් ගැහුවා නේද :angry::angry: නයි පෙනේකින් තොගෙ දිවට කොටවනව යකෝ මම. උඹට පුක දෙන්න තරම් මෝල් කර වෙලා නෑ තොට වගේ. කැරි පකින්තුවා. ඇල පයියා. පුස් ඇටයා :angry::angry::angry:
  11. යාළුවා

    දඩාවතේ යන නාකි බල්ලො ගෙවල් වලට අරගෙන හුරතල් කොරන්නෙ මොන මෝඩයොද

    දඩාවතේ යන නාකි බල්ලො ගෙවල් වලට අරගෙන හුරතල් කොරන්නෙ මොන මෝඩයොද
  12. යාළුවා

    Telegram එකවුන්ට්

    එකම ෆෝන් එකෙන් සිම් මාරු කර කර ගොඩක් හැදුවහැකි නේද :(
  13. යාළුවා

    සිංහල ක‍්‍රියාදාම නළුවා

    ලංකාවෙ සේරම ජෝකර්ල ඉන්නෙ. :eek:
  14. යාළුවා

    මචං ජොබක් හොයාගන්න විදියක් help එකක් දීපන්කෝ

    මිනිහො 24 වෙන්න කලින් බෑන්ක් එකකට පලයන්. :angry: උඹට English අවුලක් නෑනෙ. HSBC, Pan Asia, Commercial, HNB, Sampath, එකී මෙකී නොකී සේරටම ට්‍රයි කරලා පලයන්. ගිහින් බෑන්කින් Exams ටිකක් ගොඩ දාගනින්. අඩු ගානෙ CBFවත්. ආයෙ මැනේජ්මන්ට් ඩිප් එකකුයි. ඊට වඩා ඉගෙන ගන්න පුළුවන් නං ඩිග්‍රියක් කරපන්
  15. යාළුවා

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඒක නං පේනවා හොරයිනෙ අර තද ෂර්ට් එක අඳින උන්ට. ඒ වගේද ෂර්ට් එක යට කරලා කොට කලිසමේ සිප් ඇරගන කෙල්ලො ඉස්සරහින් යනකොට :rofl::rofl: සුදු දිග කලිසම වගේ නෙමේ නිල් කොට කලිසමේ සිප් එක හරිය පිම්බිලානෙ කොහොමත් තියෙන්නෙ. සිප් එක ඇරගත්තම ලොවෙත් පේනවා ලෙසටම හයිලයිට් වෙලා :baffled:
  16. යාළුවා

    UPS මිලදී ගැනීම

    Car Battery එකක් සෙට් කරපන් UPS එකට. ඔය Exide හරි Amaron හරි. Recondition එකක් හොයාගනින්. කරන හැටි Google, Youtube බලපන්

    No contents