1. sadamol buwa

    සදනිගේ පුප අම්මෝ

    සදනිගේ කවි මඩුව.....
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ තාම ඉගෙන ගන්න එකා නිසා මම හිටියේ.... දැන් ඔය ජරා බිස්නස් එක කලා ඇති බං... දැන් ඇතිවෙන්න සල්ලිත් තියෙනවානේ....:frown::frown:
  3. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    දාපන් බලන්න... හැබැයි සිංහලෙන් දාපන්....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තොටත් හිරේ යන්න ඔනද?.... මම තමයි සචිරයා ගැන පොලීසියට කිව්වේ. උඹටත් ඔනද?
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සචිරයත් මාකදුරේ මදුෂ්ගේ ගොලයෙක්.... කට්ටියටම බඩු පැකට්...
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොහෙද මූට කිසිම උවමනාවක් නෑනේ.... සේදිරිස් ආතනම් ඒකාලේ ඒකලේ නූල හැමදාම උඩින් තියන් හිටියා.... මාලිංගත් එහෙමයි.... ඒකට අසහනයා.... ඇවිත් උඩ බලං බලං ඉන්නවා....:angry::angry:
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹලා ඇස් පියාගෙන ඉදියි.... මම එපෑ මේවා ගෙවන්න.... :angry::angry: සරාගේ වෙඩිමට කියලා ලොන් එකකුත් අරගෙන කටුස්සා.... ඒවට පොලිය ගෙවන්නත් ඔන.... මට මේ ඔක්කොම කරන්න බෑ.... කට්ටිය එන්නැති නිසා ඛෙලිමල් කෝප්පයක් වත් විකුණගන්න බෑ මෙතන... ආදායමක් ඇත්තෙම නෑ..... විකුණනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....
  8. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    ඩොඩෝ කතාවක් කියපංකෝ....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකද බං උඩ බලාගෙන ඉන්නේ...... බලපං උඛේ නූල තාම එකතැන.... :angry::angry::angry:
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හැමදාම බල බලා හිටපං.....:angry::angry:
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔන්න 20%ක් ම අඩුවට බොඩ් එක දැම්මා.... දැන් කට්ටිය එන් නැති නිසා ආදායම නෑ.... ජනවාරි මාසේ ලයිට් බිල් ගෙවලත් නෑ... වතුර බිල් ගෙවලත් නෑ.....
  12. sadamol buwa

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    උඹ අක්කා දිහා බලාගෙන අත් ට්‍රැක්ටරේ පැද්ද නම් අක්කාව සෙට් කරගන්න තිබ්බා.... කොහෙද තොපි ක්‍රම දන්නෑනේ..:angry::angry:
  13. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ තෝත් ඉන්නවාද?:baffled::baffled:

    No contents