~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආඃ දෙන්නෙක් ඉන්නවා....

    එකෙක් නම් හොරාට මණ්ඩපය විකුණන්න ප්ලෑන් කරපු එකෙක් නේද ?

    :rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    sale-stamp-vector-clip-art_csp6203771.jpg
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආඃ දෙන්නෙක් ඉන්නවා....

    එකෙක් නම් හොරාට මණ්ඩපය විකුණන්න ප්ලෑන් කරපු එකෙක් නේද ?

    :rofl::rofl:

    ඔන්න 20%ක් ම අඩුවට බොඩ් එක දැම්මා.... දැන් කට්ටිය එන් නැති නිසා ආදායම නෑ.... ජනවාරි මාසේ ලයිට් බිල් ගෙවලත් නෑ... වතුර බිල් ගෙවලත් නෑ.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔන්න 20%ක් ම අඩුවට බොඩ් එක දැම්මා.... දැන් කට්ටිය එන් නැති නිසා ආදායම නෑ.... ජනවාරි මාසේ ලයිට් බිල් ගෙවලත් නෑ... වතුර බිල් ගෙවලත් නෑ.....

    :dull::dull::dull::dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹලා ඇස් පියාගෙන ඉදියි.... මම එපෑ මේවා ගෙවන්න.... :angry::angry: සරාගේ වෙඩිමට කියලා ලොන් එකකුත් අරගෙන කටුස්සා.... ඒවට පොලිය ගෙවන්නත් ඔන.... මට මේ ඔක්කොම කරන්න බෑ.... කට්ටිය එන්නැති නිසා ඛෙලිමල් කෝප්පයක් වත් විකුණගන්න බෑ මෙතන... ආදායමක් ඇත්තෙම නෑ..... විකුණනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes::yes:





    ආ මේ ඉන්නේ....

    මොනාද මනුස්සයෝ කරන්නේ....
    පොඩ්ඩක් මණ්ඩපය Up කරලා ගන්නවකො....


    :frown::frown::frown:

    කොහෙද මූට කිසිම උවමනාවක් නෑනේ.... සේදිරිස් ආතනම් ඒකාලේ ඒකලේ නූල හැමදාම උඩින් තියන් හිටියා.... මාලිංගත් එහෙමයි.... ඒකට අසහනයා.... ඇවිත් උඩ බලං බලං ඉන්නවා....:angry::angry: