මේ සීන් එක උනේ ම ඔලෙවල් කරනකොට. මමත් ගියේ ඉතින් ලංකාවේ තරමක් ජනප්‍රිය පාසලකට. අපේ පන්තිය තිබුනේ හරියටම සයන්ස් ලැබ් එකට උඩින්. පන්ති කාමරයට පැත්තෙන් තිබුනා කාමරයක්. ඒකේ තමා තිබුනේ සයන්ස් ලැබ්එකේ එක්ස්ට්‍රා වතුර ටැංකිය. අපේ උන් ඒකි ඉබ්බා කඩලා තිබ්ඛේ. ඒ වෙනකොට සෑහෙන කාලෙකින් ආතල් එකක් අරන්...