මේ සිද්දිය උනේ මම අට වසරේ ඉන්නකොට.... තාත්තාගේ යාලුවෙක් කතා කලා පොලොන්නරුවේ ට්‍රිප් එකක් යන්න. හැබැයි යන්නේ ලොරියකින් කිව්වා... මම කැමති උනේ නෑ යන්න... ඒත් මොනවා කරන්නද ගෙදරින් බර බරේ දාපු නිසා මමත් යන්න ලෑස්ති උනා...
තාත්තාගේ යාලුවාට ඉන්නවා පට්ට ලස්සන දුවෙක්... ඒකි මට වඩා අවුරුදු තුනක්...