බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.

    matath oya sen 1a mai thiyenne
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කියන්නෙ මොකටද අනේ අක්ක කෙනෙක් වුනාම ඒක තේරුම් ගන්න ඕනනේ, අලුත බැඳපු ජෝඩුවක් බිම් කළුවර වැටෙන්නෙ මොන වෙලාවෙද කියල ඉන්නෙ. ඉතින් එයාලට ක්‍රීඩා කරන්න පිටිය හදල දෙන එක වැඩිහිටි සහෝදරයන්ගෙ යුතුකමක්. ඔතන තියෙන්නෙ වෙන දෙයක් මට හිතෙන්නෙ..


    :yes::yes: ekath aththa thama. akka mokada podi ekek way. eth ithin nokiya therenne naththam kiwanam iwarane
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    mona kehelmalada. oka kiyagana barida appa.
    දොර වහලා තිබ්බත් සද්ද ඒවා මේවා ඇහෙය් කියලා කියලා මට නම් ටිකක් අව්ල් .අනෙක වය්ෆ් උනත් ලැජ්ජ හිතෙනවා එහෙම ඇහෙනවට පිට කෙනෙක් නිසා මම නම් කියන්නේ රෙන්ට් එකට යන්න කියල
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :yes::yes::yes: api inneth husbandge maha gedara. eth ohoma wani waninam inne na. thamange akkane anika pita kenek way. oka poddak akkata kiyana bari mokada. :rolleyes:

    ඒක තමා මමත් මුලින්ම කිව්වෙ. ඌට පන නෑ අක්කට කියන්න අඩු ගානෙ මස්සිනාටවත් කියපන් බය නැතුව. අනික ඕක මැජික්යැ :eek::eek:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy

    Math ehemai ban.man uda wenama.badinawa kese wethath mata uda wath taniyen inna be .kohomada bedala innada manda:lol:
    kohomath inna kellath ekka udawath inna be.meki sex karaddi ke gahanawa loud speaker demma wage.kotchara kivvath ahanne ne.athin kata thada karath wedak ne:lol:

    kegahanawa nam hodai ne yako. I like it :love:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දොර වහලා තිබ්බත් සද්ද ඒවා මේවා ඇහෙය් කියලා කියලා මට නම් ටිකක් අව්ල් .අනෙක වය්ෆ් උනත් ලැජ්ජ හිතෙනවා එහෙම ඇහෙනවට පිට කෙනෙක් නිසා මම නම් කියන්නේ රෙන්ට් එකට යන්න කියල

    ස්පීකස් අරන් නෝමල් සින්දුවක් දාගනින්කෝ :eek:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    :yes::yes: ekath aththa thama. akka mokada podi ekek way. eth ithin nokiya therenne naththam kiwanam iwarane

    ඔය සමහර අක්කල අලුත බැඳපු මල්ලිල ලඟ කාමරේ ඉන්නවනම් බිත්තියට කන තියාගෙන ඉන්නෙ... ආයේ ඉතින් කණ කැසුවත් ඇහෙන ගානට
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දොර වහලා තිබ්බත් සද්ද ඒවා මේවා ඇහෙය් කියලා කියලා මට නම් ටිකක් අව්ල් .අනෙක වය්ෆ් උනත් ලැජ්ජ හිතෙනවා එහෙම ඇහෙනවට පිට කෙනෙක් නිසා මම නම් කියන්නේ රෙන්ට් එකට යන්න කියල


    rent ekata yana ekanam hodai thama. eth geyak thiyagena eka amathara wiydamak. e wagema oya geth eyagelune. anika rent ekata giya wage newe lamay ehema hambunhama unwa balanna kenek nati unaham aya ammala gawatama enna wenawa. dennama laga wada karana nisa aulak na. meka me meyage prashnayak
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180747 said:
    ඒක තමා මමත් මුලින්ම කිව්වෙ. ඌට පන නෑ අක්කට කියන්න අඩු ගානෙ මස්සිනාටවත් කියපන් බය නැතුව. අනික ඕක මැජික්යැ :eek::eek:


    :yes::yes::yes: apo mama ehemanm melahakatat kiyala.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය සමහර අක්කල අලුත බැඳපු මල්ලිල ලඟ කාමරේ ඉන්නවනම් බිත්තියට කන තියාගෙන ඉන්නෙ... ආයේ ඉතින් කණ කැසුවත් ඇහෙන ගානට


    :eek::eek::eek::eek:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    seen eka danakota meyage wife noisylu, thawama aluthne.. oyalanam mette bimata dagena , kata hapagena iiikk meek ganne nethuwa innawa ethi..


    :rolleyes::rolleyes: apinam ehema na. husbange gedara ayath ekkath samagiyen innawa apinam
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේ ප්‍රශ්නෙට 50% හේතුව මුගේ කොන්ද පණ නැති කම. අරූ මෙහෙම හිතයි, මෙයා අරහෙම හිතයි කිය කිය ප්‍රශ්න වලම අලී ගැලී සිටීමේ ගතියක් තියෙනවා සමහරු ළඟ.

    කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ කතා කරපන්. (රන්දු වෙන්න නෙමෙයි මේ කියන්නේ)

    උබ කියන පොයින්ට් එක සිරා, ප්‍රශ්න වල අපි වෙලාවකට ඇලිලා ඉන්නවා. ඊටපස්සේ දැනන් දැන විදවනවා.

    අරුගේ මහගෙදර ඉදීම නිසා පවුද්ගලිකත්වය නැතිවෙනවා , හැබැයි ආරක්ශාව තියනවා.
    වෙනම ගෙදරක තනියෙන් ඉද්දී, වයිෆ්ව ගෙදර දාල යන්න බෑ. දෙන්නම ජොබ් කරනවනම් වෙනම ජීවත් වෙන එක හොදයි.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :yes::yes::yes: apo mama ehemanm melahakatat kiyala.

    මම නං ඔය එක එකාට කිය කිය ඉන්නෙ නෑ.
    එක දවසක් ඇවිත් දෙවෙනි දවසෙත් පොඩි උන් ආවොත් දෙකක් කියල ආයෙ රෑට නොඑන්න :lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අනික අපේ අයියලත් මීයො වගේ හිටියට ඔය වගේ වෙලාවට "Jurassic Park" වගේ තමයි සද්දෙ... සමහර වෙලාවට පොඩි එවුන් බයවෙනව ඇති, මාමට කරදරයක් කියල මූට තියන ආදරේට රිංගනව ඇත්තෙ...