ජිවිතයේ කරපු කුප්ප වැඩ....
අපි හැමෝම අපේ ජීවිත කාලේ මොනයම් හරි කුප්ප වැඩක් කරලා තියෙනවා.... පස්සේ කාලෙක් ඒ දිහා හැරිලා බලද්දී සමහර වෙලාවට හිනා යනවා....:lol: සමහර වෙලාවට ඇඩෙනවා....:sorry: මේ නූල දිග ඇරෙන්නේ අපි කරපු කුප්ප වැඩ ආයේ ආයේ මෙනෙහි කරන්නයි.... අනිත් අයට ඒවා දිහා බලලා හිනා වෙන්නයි...