1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මමනම් මාස දෙක තුනකට පාරක් කොහේ හරි යනවා... මේ වින්ටර් එකේ කොහේවත් යන්න බැරි උනා.... හරිහමන් විදිහට... කාවහරි සෙට් කරගන්න ඔන...
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මාත් ආසයි... ඒත් කට්ටිය දාගෙන යන්න බයකුත් නැතිව නෙමෙයි... සමහර තැන්වල අංශක 80ට කන්ද.... එක පාරක් ලිස්සුවා එහෙම.... ස්පෝට් මෝඩ් දාලා තමා ඉතුරුටික ඇද්දේ...
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම දැකපු ලස්සනම ලේක් එකක්... මේ පැත්තට කට්ටිය යනවා අඩුයි.... පාරවල් එහෙම හොඳනෑ... ඔෆ්රෝඩ් ඇදිල්ලක් තියෙන්නේ.... වින්ට එකට මේ පාරවල් වහනවා....
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ මොකෝ උඩ බලන්නේ...:angry::angry:
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි උඹට ආතල්ද මගේ නම දැක්කම....:angry::angry:
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ බං... මේවා ෆිල්ට කරලා මිනරල්ස් අයින් කරලා තමා බෝතල් කරන්නේ.... ටැප් වතුරනම් නිකම්ම දෙනවා.... මම ඒවා බෝන්නේ නෑ.... ආපු දවසේ ඉඳන්ම බෝතල් තමා...
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම මෙතනට ගිහින් තියෙනවා.... මේක තියෙන්නේ යෝහෝ නැශනල් පාක් එකේ.... එමරල්ඩ් ලේක් එක:yes::yes:
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ වතුර කිවුල් රහයි... මිනරල්සි ගොඩක් තියෙන නිසා.... මමනම් ආස නෑ....
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: අයිස් දියවෙලා එන වතුර.. මිනරල්ස් ගොඩක් තියෙන නිසා අව්වට නිල් පාටට පේනවා.... සමහර ඒවා කොල පාටයි..... මිනරල්ස් අනූ පාට වෙනස් වෙනවා...
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙට වෙනකම් ඉන්නම් කෝ ඉතින්...
  11. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මරු.... මමනම් ගියේ අයියලත් එක්ක.... ඒ නිසා ඉතින් නෝ චාන්ස්.... කෙල්ලෙක් වත් හිටියානම්...

    No contents