හැමෝම කතා කියන නිසා මටත් වෙච්ච දෙයක් කියන්න හිතුනා. මේ සිද්දධිය වුනේ අපි ඒලෙවල් කරනකොට. ඒලෙවල් පලවෙනි අවුරුද්දේ තනිකරම බුලනේ කෙලින්නේ. අපි හැම දාම ඉස්කෝලෙන් පනිනවා 1 වෙනකොට. අපේ ඉස්කෝලෙට ටිකක් ලගින් පොරක් හිටියා. උගේ අම්මයි තාත්තායි දෙන්නම වැඩට යනවා. හැබැයි තාත්තා කලේ කඩයක්. ගෙදර කවුරුවත් නැති...