මේ Drama එක බැලුවද​

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    50434618_1144737329037352_8903135379729678336_n.jpg
    35229539_966723530172067_1075265240309956608_n.jpg
    33992585_959841134193640_455933971293798400_n.jpg
    42974434_1068753523302400_6047971546620755968_n.jpg

    මේ Drama එක බැලුවද​? හොදද නරකද කියලා කියන්න​. ඇත්තටම 18+ ද​ ?

    Video link

    Video link 2
     
    Last edited:

    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    18 කියලා දාලා තිබුනට මේක දේශපාලනය තේමව කර ගත්ත නාට්‍යයක්. වල් හිතකින් බලන්න යනව නම් නොයා ඉන්න. Sex toys & costume use කරන හන්දා මේක වැඩිහිටියන්ට සුදුසු නාට්‍යයක් වෙලා තියනවා
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mama godak natya balanne na. Issara maname wage kalaathmaka naatya awata den un natya walin deshapalanaya karanawa. Thamanta adaala de karala porak wenne nathuwa porak wenna hadanna politics karala.
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    18 කියලා දාලා තිබුනට මේක දේශපාලනය තේමව කර ගත්ත නාට්‍යයක්. වල් හිතකින් බලන්න යනව නම් නොයා ඉන්න. Sex toys & costume use කරන හන්දා මේක වැඩිහිටියන්ට සුදුසු නාට්‍යයක් වෙලා තියනවා

    oya meka baluvada