ඕවයින් කන්නෙ නෑ අපේ ගෙදර අය. මොන ඩයිනමෝ බර්ගර් කින්ග්ද :rofl:
ඇඳුම් නං කොහොමත් ගන්නෙ නෑ. ලංකාවෙන් ගන්නවනං ටවුන් එකේ අඳුරන සිංහල කඩ දෙකක් තියෙනවා ඒවගෙන් විතරයි ගන්නෙ. ටයිම් ටු ටයිම් බැංකොක් පැත්තෙ යනවා. ලොට් එකක් අරන් එනවා. ආයෙ ගේන්න ඕනෙ නෑනේ
සරලවම මෙච්චරයි කතාව. මම කතෝලික. ඒත් සිංහල. සිංහල...