අඩෝ මතක තියාගනින් හොදට හරිද ඔය කරන සෑම ක්‍රියාවකටම ප්රතික්රියාවවක් පස්සෙන් එනවා කියලත්
What is the cost?මට අද පුදුම සතුටුයි.මම කරපු ඇමරිකන් වෙබ් ප්‍රොජෙක්ට් ඒකෙන් ආපු පුංචි USD ආදායමෙන් කොටසින් ඉස්සල්ලම කලේ අපේක්ෂා රෝහලට බෙහෙත් දානයක් දීපු ඒක. මට ලොකු ගනන් පරිත්‍යාග කරන්න බැරි වුනත් , මම කරපු පුංචි පින්කමෙන් මට මාරම සතුටක් මචං.
ඉන්ජෙක්ෂන් 50 ක් අරන් දුන්නා. පුදුම සතුටක්, කවුරුහරි වේදනාවෙන් ඉන්න කෙනෙක් ඒ් බෙහෙත් වලින් වේදනාව මකා ගනී.
අපි කරන වැඩකට නැති වියදම් වලින් පුංචියට හරි මේවගේ දෙයක් කරන්න පුලුවන්නම් හරි වටිනවා.
අතරමැදියන්ට සල්ලි දෙන්නැතිව,කෙලින්ම බෙහෙත් ටික ඩොනේෂන් යුනිට් ඒකටම දුන්නා. නම ගම ලියලා අත්සන් කරලා බාරගත්තා. පිළිවෙලයිනේ ඒතකොට
ඊලග සැරේ මීට වඩා බෙහෙත් අරන් දෙනවා දෙනවා මයි. මේක දකින හැමෝටම ඒ්වගේ පින් කරන්න සිත් පහල වේවා !
වැඩි වැඩියෙන් project ලැබෙයි උබට

පල පල පව්කාරයාEhema kohomda labenne?
Moko apeksha hospital eken muta projects denawada??
Nattham kawuru hari invisible all knowing god like dial ekak mu karana hoda wada balan idala pothaka liyala muta projects denna anith unge hith wenas karanawada???
Mithyawa samaja gatha karanna epa
Anyway, good work bro...aaye return dewal labanna balagena denna epa...deepu eka gana sathutu wenna..pinak kiyala deyak labenne nathi unath thawa manussayekta deyak kara kiyala sathutu wenna puluwan![]()
