ඔහොම තමා ජීවිතේ හැටි. කාට කොයි හැටි දුක උනත් යන වෙලාවට යනවා. අපි මේ යමන් යමන් කියල යන්න දඟලනවා.:dull: ඒත් යන්නෙත් නෑ.:oo: බොනවා බොන්න තියෙන දහ ජරාවල් සේරම. :dull: ඒත් යන්නෙත් නෑ. අද ගියාට දුකකුත් නෑ.:growl:
හැබැයි යන දාට ෂුවර් දුකක් වෙයි.
මම මේ අයියව දන්නේ නං නෑ. දැකල නං තියෙනවා හොඳ කෙනෙක්...