ආ.. එහෙනම් ඉතිං අවුලක් නෑනේ.. පාලුවකුත් නෑ.. ආතල් නේහ් බං..
මං හිතන් හිටියෙ උඹ තනියම ඇත්තෙ කියලා.. අපෝ දැන් නම් කෑගහන්නෙපා..
අල්ලපු ගෙදර උන් හිතයි උඹලා කොලුකාරයො හතර දෙනෙක් කියලා..
වසල හමාරයි..



dat comment 
ආ.. එහෙනම් ඉතිං අවුලක් නෑනේ.. පාලුවකුත් නෑ.. ආතල් නේහ් බං..
මං හිතන් හිටියෙ උඹ තනියම ඇත්තෙ කියලා.. අපෝ දැන් නම් කෑගහන්නෙපා..
අල්ලපු ගෙදර උන් හිතයි උඹලා කොලුකාරයො හතර දෙනෙක් කියලා..
වසල හමාරයි..



dat comment 
බිත්තියෙ හැප්පි හැප්පි වැල බලනවද යකෝ..
අඩෝ මමයි ඔය ගෙදර ඉන්න තිබ්බෙ..


පලයන් ඩෝ නිකං පොර ටෝක් නොදා එළකිරි උන් නොදනීද තොගෙයි ජෙසෝන්ගෙයි කෙරුවාව 


උඹත් ඔය පැත්තෙ ඉඳන් කෑගහපන්..

කොල්ලෝ, තාම සද්දේ තියෙයි ?????![]()

මම රෙකෝඩ් පාරකුත් දැම්ම ෆෝන් එකෙන් මොකද මම කිවුවට එකෙක් විශ්වාස කරන්නේ නෑනේ මම නයිට් ජොබක් කරන්නේ බන්, මායි තව ලංකාවේ යාලුවෙකුයි ජොබ ඉවර වෙලා ශොට් එකකුත් දාගෙන උදේ 5ට වගේ ගෙදර ආවේ. මෙන්න ඇහෙනව ගෑණි කෙදිරි ගානව. මායි අරුයි බිත්තිය දිගේ බඩගගා ඇහුවේ බන්, පට්ටම ලගින් වගේ ඇහෙන්නේ. ලොල්.මම රෙකෝඩ් පාරකුත් දැම්ම ෆෝන් එකෙන් මොකද මම කිවුවට එකෙක් විශ්වාස කරන්නේ නෑනේ
මම නයිට් ජොබක් කරන්නේ බන්, මායි තව ලංකාවේ යාලුවෙකුයි ජොබ ඉවර වෙලා ශොට් එකකුත් දාගෙන උදේ 5ට වගේ ගෙදර ආවේ. මෙන්න ඇහෙනව ගෑණි කෙදිරි ගානව. මායි අරුයි බිත්තිය දිගේ බඩගගා ඇහුවේ බන්, පට්ටම ලගින් වගේ ඇහෙන්නේ. ලොල්.මම රෙකෝඩ් පාරකුත් දැම්ම ෆෝන් එකෙන් මොකද මම කිවුවට එකෙක් විශ්වාස කරන්නේ නෑනේ

ඔය ගෙදර එවුන් වෙන වැඩක්, නිදා ගන්නේ එහෙම නැද්ද යකෝ. පාන්දර 5ටත් හු***ද?

අඩෝ උබ නිකන්වත් කිව්වේ නැනේ ඔහොම සිද්දියක්..... මොකක්ද යකෝ මානසික වදේ???
උබ පහල room එකට පලයන් අරකිට උඩ room එකට එන්න කියල....![]()