ඔව් යකෝ... අපිට හිටියේ සර් කෙනෙක්..... යෝනිය ගැන කියලා දෙනකොට එකෙක් නැගිටලා ඇහුවා කියහංකෝ යොනී ශ්‍රාව තියෙන්නේ මොකටද කියලා.... පොරට කට උත්තර නැතිඋනා... ටිකක් කල්පනා කරලා පොර කිව්වා ඝර්ෂණය අඩු කරන්න කියලා....
අරූ බලාපොරොත්තු උන උත්තරේ නෙමෙයි ආවේ.. ආයේ අරූ ඇහුවා ඒ කිව්වේ සර් කියලා... ලොක්කා කටට...