1. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔ්ක කියන්නද බං ආවේ... අනික කාපු ගමන් නිදාගන්න හොඳ නෑ.... ඒ නිසා ඉඳලා පලයං...
  2. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොහොමද බං පොත් බල බලා කන්නේ....
  3. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මල් බබා තමයි එලකිරියේ අයිතිකාරයා වගේ ඉන්නේ..... නිකන්ද මල් බබා කියන්නේ..... ඉස්සර මේකේ හිටපු කිකිලියන්ගේ අයිතිකාරයා.... දැන් වයසයි.... බබා බැන්දට පස්සේ තමා අපිටත් මේකෙන් කිකිලියක් හොයාගන්න පුලුවන්... :lol::lol:
  4. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පුලාම්... පුලාම්.....
  5. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආයිත් ආවද?....ඒ මොකෙන්ද?
  6. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කිරිචූවා හිටියනම් මුගේ කුලෙත් හොයාගන්න තිබ්බා....
  7. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ බං ප්ලුටෝ වල ඉඳලා එන්නත් එපැයි....:lol::lol:
  8. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    QUOTE Button එක click කරන්න...:yes::yes:
  9. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෙප්චූන් නැද්ද?
  10. sadamol buwa

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහේ 500ට වඩා අඩු වියදම් ගනන් ගන්නේ නෑ බං..... ඒවා නොසැලකිය හැකි තරම් කුඩායි..... අනික 75000ක් ගන්න එකෙකුට 2000ක් කියන එක නතින්නේ බං....
  11. sadamol buwa

    නයනතාරා සෙව්වන්දි.....:love::love:

    :yes::yes: මෙයා තමයි ඒකේ හුරතලී.....

    No contents