1. Yastysan

    Cuteness overloaded 😍😍😍

    හම්මේ ඉතින් :love2:
  2. Yastysan

    ශ්‍රී ලංකා HSBC බැංකුව NTB ට විකුණා දමයි 😯😯😯

    Update එකක් දීපන් අපිටත්
  3. Yastysan

    Cuteness overloaded 😍😍😍

    Cutest thing I've ever seen in Instagram 😍
  4. Yastysan

    ශ්‍රී ලංකා HSBC බැංකුව NTB ට විකුණා දමයි 😯😯😯

    රුපියල් බිලියන 18ක ගනුදෙනුවක් යටතේ HSBC ශ්‍රී ලංකා බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) එකඟතාවකට පැමිණ තිබේ. හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු සංස්ථාවේ (HSBC) ශ්‍රී ලංකා ශාඛාව සමග මේ සඳහා වන විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමකට ඊයේ (24) දින අත්සන් තැබූ බව...
  5. Yastysan

    Dexter Resurrection සුපිරියක් තමා 😍

    අඩෝ උබල දන්නවද Dexter (Michael C. Hall) කාරය Debra (Jennifer Carpenter)ව කසාද බැඳලා හිටිය කියල?
  6. Yastysan

    පොඩි එකාට නමක්

    අවුලක් නැ මචං. උබල කලබල වෙන්න එපා. ඌ ළමයට නමක් දාගෙන ඇති. Tread එක 2015වෙ. දැන් ළමයට වයස අවුරුදු 10ක් විතර ඇති.
  7. Yastysan

    පොඩි එකා අනේ නෑ මාමේ කියද්දී මූ ගහන්නේ , අනික 7 8 වසරේ වගේ ගොඩක් පොඩි එකෙක්ට ගහන්නේ ,

    පොඩි එකා මොනවා කරත්, උබ උගේ අම්ම, තාත්තා නෙවේනම් ගහන්න අයිතියක් නැ
  8. Yastysan

    වහිනව හොදට..

    වහින්නේ නැ - ගුවන්තොටුපොළ
  9. Yastysan

    Location Tracker for kid

    Bump
  10. Yastysan

    ලංකාවේ හදන චොකලට් 🍫

    Ritzbury Roccoa එක මරු
  11. Yastysan

    🤔 "Knight Rider" සිනමාවට නැගෙන ලකුණු? 🎬🎥

    ඒකත් නායිද දන්නේ නැ. Anyway කිරියේ වැඩකට ඇති thread එකක් දාන එකම මනුස්සය ඔබ තුමා වෙන්න ඇති. ජය............
  12. Yastysan

    පැලවත්තේන් විශාල ශබ්දයක් ඇහෙන්නයි යන්නේ! More surprises on the way‼️ 😂😂

    ශබ්දේ ලප් තැනම ලොප් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  13. Yastysan

    කිසිදා නොමැකෙන යුගයක් නිර්මාණය කල පට්ට පෝන් එකක්

    Sony Walkman phone series :love2: :love2: :love2: :love2: උකනවා පුන්සදේ තමා..........
  14. Yastysan

    😲🧠 'භින්නෝන්මාද' රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු බාහිර ලෝකය අත්විඳින ආකාරය - "Schizophrenia simulator" 😑🧠

    A Beautiful Mind (2001) 🔥🔥🔥 මේ ලෙඩේ තියන මිනිස්සු කොච්චර දුකක් විදිනවා ඇතිද කියල දැනෙන movie එකක්.

    No contents