අනිවා මචන් :yes::yes:
ලියුමක් ලියලා ඒක දෙනකොට තියන ආතල් එක දන්නේ දෙන එකාම විතරයි
ඒ විතරද?????????
ඇයි කෙල්ල දීපු ලියුමක් කියවනකොට :love::love::love::love:
මැසේජ්,ඊ මේල්,චැට් මේවයින් දැනෙන ආදරෙයි
ලියුමක් කියවනකොට දැනෙන ආදරයයි ගොඩාක් වෙනස් :rolleyes:
මට නම් ඇත්තම කියනවනම් කෙල්ලව හොදටම දැනෙන්නෙ...