ඔන්න සුපිරි කොල්ලෙක් :yes::yes:
මටත් ඔය හු** ගොදක් කල් ඉදන් තියනවා :growl::growl:
චර්ම දොස්තරලගෙන් 5 පාරක් විතර ගත්තා :sorry:
ඒත් ඒවා පාවිච්චි කරනකන් හොදයි
මට තද උන පාර සේරම ගාන එක නැවැත්තුවා :no::no:
දැන් මුකුත් පාවිච්චි කරන්නේ නෑ :angry::angry::angry:
උබ දන්නවනම් මට කියනවද ගොඩක් oily skin...