ඒ පොඩි කාලේ නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ :yes::yes:
අපිත් ඉස්කොලෙ ඉවරවෙලා ක්‍රිකට් ගහලා තමයි යන්නේ :D
ගෙදර යනකොට 4 විතර වත් වෙනවා :rolleyes:
සමහර දවස් වලට තාත්තා හොයාගන ඉස්කෝලෙටත් ඇවිත් තියනවා
දවසක් පිට්ටනියෙදිම ගුටිත් කෑවා :angry::angry:
වස නෝන්ඩිය :oo:
ඒ වගේම තමයි උදේට අපි chanakacm ගෙ ගෙදර...