මට නං වැඩක් කරන එකෙක් නං, ඌ හොඳ එකෙක් නං මොන පක්ෂෙ උනත් එකයි. ගහනව කතිරෙ :yes: මම ගිය පාර බස්නාහිර ඡන්දෙදි දුන්නෙ මම දන්නා කියන හොඳ එකෙක්ට සන්ධානෙ. සිරා ඌ හොඳයි. දැන් හොඳට වැඩත් කරනවා. ඉස්සර වගේම ෆිට් එකෙත් ඉන්නව :yes:
උඹ කලින් දාල තිබ්බෙ පාඨලී චම්පික රණවක කියල. අන්න නියම මනුස්සයෙක්. මම ගරු කරන...